ඇඳුම්_අයන්_ කිරීම
ඔබට මෙය පෙනෙන්නේ ඇඳුම් විලාසිතා ප්‍රදර්ශනයට තැබූ ඩමි එකක් වගේද ? ඇත්තටම එය ඔබගේ සිහින වල ජීවත් වූ ඇඳුම් අයන් කිරීමට සමත් කාන්තාවයි. මෙය ඇඳුම් මදින යන්ත්‍රයක්. මෙය ඉතාම මෑතකදී ජර්මනියේදි වෙළඳ පොළට නිකුත් වුනේ යුරෝ 1.029,00 කටයි. පෙනෙන ආකාරයට නම් එය ඉතා හොඳින් වැඩ කරනවා...