FACE BOOK UPDATE(your album)

load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    face book කිව්වාම ඕනම කෙනෙක් දන්නවනෙ.සමහර විට මේක ඔයාලටත් වෙලා ඇති. face boook එකේ මේ ලගදි දවසක් පොඩි update එකක් ගිහින් තියනවා.දැන් බලමු මොකද්ද ඒ කියලා.සාමාන්යෙන් අපි album එකේ තියන පිංතූරයක් උඩ click කලාම ඒක normal විදියටනෙ පෙන්නන්නෙ.දැන් පෙන්නන්නෙ වෙනස් විදියකට පහල තියන පිංතුර ටික බැලුවාම ඔයාල හැමෝන්ටම පෙනේවි




    75744708.jpg




    15275012.jpg





    33513402.jpg




    23592763.jpg





    දැක්ක නේද???කොහොමද අලුත් එක.මට නම් ඒක හොදයි වගේ පේන්නෙ.කට්ටියම try එකක් දාල බලන්නකෝ කොහොමද වැඩේ කියලා.


    හොද නම් රෙප් දාන්න අමතක කරන්න එපා

    _________________________________________________________________

    Sorry For Re Post


    © 2011 Load King @ Elakiri.Com
    All Rights Reserved.
    Don't Copy Paste This Post Another Sites

    _________________________________________________________________
     
    • Like
    Reactions: migaramk