ආයේ පිස්සුවක් ඇතැයි.. උඹ හිතුවද මට සමාජ රෝග හදාගන්න උවමනාවක් තියනවා කියලා? පුතාට එටිසෙලාට් කාඩ් එකක් අරන් දෙන්න සල්ලි නෑ කිව්වා.. ඒක නිසා කක්කුස්සිය සුද්දකරවගෙන එටිසෙලාට් කාඩ් එකක් ගන්න සල්ලි දුන්නා.. පවු බන් ඒ ගෑනී.. හරියට දුක්විඳිනවා.. මහත්තයා නෑලු මුස්ලිම් නිසා පොර වෙන විවාහයක් කරගෙනලු...