1. නැකැත් රාල

    සිරිපාලගෙ හෙලුව

    නෑ දනගස්සලා කන්දෙක අල්ලන් ඉන්චි පින්චි හාව කියන්න දෙනවලු.. :baffled:
  2. නැකැත් රාල

    සින්න පොරි වස්තුව - The Pala's Story

    සබඳ මේ අවන්ක ඝාතකයා නම් කවරෙක්ද? දියෙස් මානවක නම් කවරෙක්ද? කිරිපුර සිටීයැයි කියන්නාවූ මොවුන් ගැන මට හාංකවීසියක්වත් මතක නැති හැටී..:(
  3. නැකැත් රාල

    සිරිපාලගෙ හෙලුව

    ආගමනය නෙමෙයි බන් චුතවීම :lol:
  4. නැකැත් රාල

    සින්න පොරි වස්තුව - The Pala's Story

    එසේ මෙසේ මාතෘකාවක් නෙමෙයිනෙ බන්.. උපරිම ගැකියාවන් පෙන්නන්න පුලුවන් මාතෘකාවක්නේ..:lol:
  5. නැකැත් රාල

    සිරිපාලගෙ හෙලුව

    ආරන්චියක් තියනවා ස්කර්වියා වගේ මූවත් හොයන් යන්න හදනවා කියලා..:baffled:
  6. නැකැත් රාල

    සිරිපාලගෙ හෙලුව

    කැතම ටැග් එක:lol:
  7. නැකැත් රාල

    සිරිපාලගෙ හෙලුව

    මාකස් හෙවත් සිරිපාලයා නම් කුරුස කාරයෙක්...
  8. නැකැත් රාල

    අපේ සෙල්ලම් සෙබළුන් සහ පාදඩ දේශපාලන සංස්&#3482

    මේකට නම් සෑහෙන්න රිදෙයි.. මූ බෙල්ලේ වැල දා ගත්තොත් උඹ තමයි
  9. නැකැත් රාල

    සිරිපාලගෙ හෙලුව

    හිතෙන්න ඇති ඌට මේක පටන් ගන්න තිබ්බනම් කියලා..:lol: බුද්ධාගමට කෙලල හම්බයොන්ට කඩේ ගිය එකමයි ඕකට ඔය පලදුන්නේ....:frown:
  10. නැකැත් රාල

    සිරිපාලගෙ හෙලුව

    උඹලා දන්නවද මූ මට ගිය සතියෙත් පීඑම් දාලා ඔට්ටුව අල්ලන්න එන්න කිව්වා... හත පහක ඔට්ටුවක් නැතුවත් මේ හඳහන් දෙක මට අද වෙනතුරු ලැබුනේ නෑ.. මූට ඕන කලේ අපිවෙනුවෙන් අපි වැඩේ කඩාකප්පල් කරන්න මිසක් ජ්‍යොතිෂ ගැන ක්ථා කරන්න නෙමෙයි.. ඒකයි මූ පුද්ගලිකව මගේ එක්ක ගේමට ආවේ...
  11. නැකැත් රාල

    සින්න පොරි වස්තුව - The Pala's Story

    මේ කථා පුවතෙන් ගතහැකි ආදර්ශය කුමක්ද අයියා?
  12. නැකැත් රාල

    සිරිපාලගෙ හෙලුව

    හූනියම් නෙමෙයි:baffled::no::no: ඕකට ඔය වුනේ බුද්ධාගමට අපහාස කරපුවට.. වල් සක්කිලියා...:growl:
  13. නැකැත් රාල

    සිරිපාලගෙ හෙලුව

    මූ ඇවිත් තියන්නේ කට්ටිය ඕෆ් ලයින් ගියාම පාලු ගෙයි වලන් බිඳින්න..
  14. නැකැත් රාල

    සිරිපාලගෙ හෙලුව

    මුට කොහෙද බන් වැඩකාරියෙක් තියාගන්න සල්ලි? මිනිස්සුන්ට ලොන්තේ බස්සලනේ මූ හම්බ කරලා තියන්නේ.. මූ පුලුවන්නම් වැඩකාරිගෙනුත් හොරකම් කරයි..:lol:
  15. නැකැත් රාල

    EK Married Club-9

    මූට අදත් රතු ලේබලයක් ලැබුනා..:baffled:
  16. නැකැත් රාල

    සිරිපාලගෙ හෙලුව

    අන්න කරනවනම් වැඩේ..:frown:
  17. නැකැත් රාල

    සිරිපාලගෙ හෙලුව

    ඒකත් ඇත්ත..
  18. නැකැත් රාල

    සිරිපාලගෙ හෙලුව

    ඊලඟට කාගෙද බන් සලුපට ගලවන්න හිතන් ඉන්නේ?:P:baffled:

    No contents