DOMAIN EMAIL සහ ඇඩ්මින් ගේ වෙඩ..!!
මචන්ලා මගේ ඔෆ්ෆිස් එකේ ඩොමයින් එකක් අරන් එකේ එක ගූගුල් එකේ EMAIL සෙට්ටින්ග්ස් හදලා තියනවා මචන්:):). එකට ඇඩ්මින් එක්කෙනෙකුත් ඉන්නවා:cool::cool:
ඉතින් එකේ 20 කට EMAIL අක්කවුන්ට් දීල තියන්නේ මචන්..
මට දෙනෙගන්න ඕනේ අපි එවන මෙයිල් ටික අනික GTALK එකේ අපි චැට් කරන...