DOMAIN EMAIL සහ ඇඩ්මින් ගේ වෙඩ..!!
මචන්ලා මගේ ඔෆ්ෆිස් එකේ ඩොමයින් එකක් අරන් එකේ එක ගූගුල් එකේ EMAIL සෙට්ටින්ග්ස් හදලා තියනවා මචන්
. එකට ඇඩ්මින් එක්කෙනෙකුත් ඉන්නවා

ඉතින් එකේ 20 කට EMAIL අක්කවුන්ට් දීල තියන්නේ මචන්..
මට දෙනෙගන්න ඕනේ අපි එවන මෙයිල් ටික අනික GTALK එකේ අපි චැට් කරන ඒවා ඇඩ්මින්ට චෙක් කරන්න පුලුවන්ද?

හෙල්ප් එකක් මචන්...!!
බුම්ප් එකක් දාලම් යන්න...