ඔය KLලගින් යනවා free බස් සර්විස්(Red color bus) එකක්..ඒක යන්නෙ KL city එක වටේ...
ඔය බස් එකේ ගිහින් MyDeen එකෙට යන්න පුලුවන්..එකේ shop ගොඩක් තියෙනවා..chocolate,shoes,electri item,Drone..
තව KL එක ඉස්සරහ under ground train station එකක් තියෙනවා ඒකෙන් ටිකට් අරන් මස්ජිද් ජමාද් එකෙන් බහින්න,,එතන...