Malaysia Tour ගියපු අය හෙල්ප් එකක්

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    Malaysia Tour ගියපු අය හෙල්ප් එකක්

    අපි ලබන මාසේ Malaysia Tour එකක් යන්ඩ හිතන් ඉන්නව .ගියපු උන් ඉන්නවනම් කියපල්ලකො එහෙ බලන්ඩ තියෙන ලස්සන තැන් ,අඩුවට ගන්ඩ පුළුවන් දේවල්,එටකොට අනන් මනං item අඩුවට (Electric item,perfume)ගන්ඩ පුළුවන් Shoping Complex ගැන හෙම විස්තර දන්න කට්ටිය ඉන්නවා නම් පොඩි හෙල්ප් එකක් දෙන්ඩකෝ .

    images
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,583
    1,610
    113
    sri rajasinha adawiya
    Sungei Wang Plaza - cheap badu tiyenawa.
    Plaza Low Yat - computer items gannawanam meheta yanna.
    Kenanga Wholesale City - cloths, bags, shoes ehema ganna puluwan. godak gaddi aduwata ganna puluwan.
     
    • Like
    Reactions: lasithh

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ඔය KLලගින් යනවා free බස් සර්විස්(Red color bus) එකක්..ඒක යන්නෙ KL city එක වටේ...
    ඔය බස් එකේ ගිහින් MyDeen එකෙට යන්න පුලුවන්..එකේ shop ගොඩක් තියෙනවා..chocolate,shoes,electri item,Drone..

    තව KL එක ඉස්සරහ under ground train station එකක් තියෙනවා ඒකෙන් ටිකට් අරන් මස්ජිද් ජමාද් එකෙන් බහින්න,,එතන පිටකොටුව වගේ..අඩුවට ඕන තරම් බඩු..පොඩි ලොකු සාප්පු,,පේමන්ට් ඔක්කොම..

    තව KL තියෙනව පුදු සෙන්ට්‍රල් හරියෙ සාප්පු...චයින ටවුන් එකේ ගොඩක් තියෙනවා
    Low Yat plaza - any good.

    KL tower also having many phone,TV,camera,food shops
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    Sungei Wang Plaza - cheap badu tiyenawa.
    Plaza Low Yat - computer items gannawanam meheta yanna.
    Kenanga Wholesale City - cloths, bags, shoes ehema ganna puluwan. godak gaddi aduwata ganna puluwan.

    Thanks bro rep ++++
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    ඔය KLලගින් යනවා free බස් සර්විස්(Red color bus) එකක්..ඒක යන්නෙ KL city එක වටේ...
    ඔය බස් එකේ ගිහින් MyDeen එකෙට යන්න පුලුවන්..එකේ shop ගොඩක් තියෙනවා..chocolate,shoes,electri item,Drone..

    තව KL එක ඉස්සරහ under ground train station එකක් තියෙනවා ඒකෙන් ටිකට් අරන් මස්ජිද් ජමාද් එකෙන් බහින්න,,එතන පිටකොටුව වගේ..අඩුවට ඕන තරම් බඩු..පොඩි ලොකු සාප්පු,,පේමන්ට් ඔක්කොම..

    තව KL තියෙනව පුදු සෙන්ට්‍රල් හරියෙ සාප්පු...චයින ටවුන් එකේ ගොඩක් තියෙනවා
    Low Yat plaza - any good.

    KL tower also having many phone,TV,camera,food shops

    Thanks lot machan rep +++++
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    890
    189
    43
    Giya awurudde anthima api malaysia giya. Api Langkawi mulin gihin passe KL awa. Bus eke awe rata madin. Trip ekanam patta.

    Menna me tread eka balanna. Mama nam hithanne badu gannawta wada balanna puluwnan hama thanama balanna.

    http://www.elakiri.com/forum/showthread.php?t=1714149

    tread ekek dan images nam penne na wage. Ape 7 days trip ekata 55000 giye. Okkoma mama thaniyen karagatte.