අහල තියනවද මෙහෙම කෑමක්......
අහල තියනවද මෙහෙම කෑමක්
අතීතයේ මිනිස්සුගෙ ශක්තිය රැදවූ කෑමක්
අපේ ගෙවල් වල තාම ඉදලා හිටලා හැදෙනවා
සමහරු නම් කාල නැතිව ඇති
එහෙනම් එදා සිංහලයාගේ ජනප්‍රියතම "දිය බත් " හදන හැටි.
අවශ්‍ය දෑ :- රාත්‍රියේ උයා ඉතිරි උන බත් ටිකක්
එයට දැමීමට බත් වැසෙන තරමට ජලය
පොල් බෑවක්...