'Mada soda gath kala Goviya Raja Kamata da Sudusuya' kiyala kiwwe ????

weechami

Active member
  • Apr 6, 2008
    164
    82
    28
    REP + for answer 'Mada soda gath kala Goviya Raja Kamata da Sudusuya' ????

    HELP
    'Mada soda gath kala Goviya Raja Kamata da Sudusuya' kiyala kiwwe mona raja thumada

    REP +++
     
    Last edited:
    • Like
    Reactions: maraputha

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මේක රජකෙනෙක් කියපු දෙයක් නෙමේ. ජනප්‍රවාදයේ පවතින කතාවක් කියලයි මම අහල තියෙන්නෙ.
     
    • Like
    Reactions: weechami

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,776
    40,423
    113
    ඩීඒ රාජපක්ශගේ පුත් මහින්ද රාජපක්ස කුමරු කුඹුරේ වැඩ කර කර ඉන්නවා දැකලා මිනිස්සු හදපු කතාවක්.
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ඩීඒ රාජපක්ශගේ පුත් මහින්ද රාජපක්ස කුමරු කුඹුරේ වැඩ කර කර ඉන්නවා දැකලා මිනිස්සු හදපු කතාවක්.


    Hujja athal denna epa ban,, :no::no:
     
    • Like
    Reactions: dilshanjvc

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    ජනප්‍රවාදය තමයි - කන්ද උඩරට රාජධානිය සමයේදී අැතැම් රජවරුන්ගේ අන්තප්පුර ස්ත්‍රීන්ට රජුට දාව ලද දරුවන් සහ ඒම ස්ත්‍රීන් නුවර ප්‍රදේශයේ ඒක් තෝරාගත් පළාතක පදිංචි කරනු ලැබ අැත. පසුකාලීනව ඔවුන් කෘෂිකර්මාන්තයෙන් දිවි රැක ගත් බවත් පැවසේ. මේ නිසා මොවුන් කිසියම් අාකාරයකින් රාජකීය ලේ උරුමය සහිත පුද්ගලයින් වූ හෙයින් "මඩ සෝදාගත් කළ ගොවියා රජකමටත් සුදුසුයි” යන කියමන ජනගත වූ බවක් මා අසා අැත.