මේකෙන් තමා ඔක්කොම කෙල උනේ.
නැත්තම් කීල්ස්, කාර්ගීල්ස්, ආර්පිකෝ, මස් හෝල්ඩින්ග්ස්, john කීල්ස්, බැංකු, බිස්කට් සමාගම, කිරිපිටි හා මත්පැන් නිෂ්පාදකයන් වගේ ඔක්කොම ලොකු සෑහෙන්න ලාබ ලබපු කොම්පැණි 1500 ක ගේ ද කොහෙද මාසික ශුද්ධ ලාභය මිලියන 500 ට වැඩි නම්, එම ලාබයෙන් 50% මුල් අවුරුදු දෙක ත්, ඊට පස්සේ...