Software Development Help !!

LakithaKD9

Active member
  • May 9, 2022
    132
    105
    43
    Software Development Self Study කරගෙන යන කෙනෙක් ට software architectures ගැන , website security ගැන developing වලදි සැලකිලිමත් වෙන්න ඕන විදි ගැන , performance and speed තියාගන්න resources manage කරන විදිය , design patterns ගැන වගේ දේවල් ඉගෙනගන්න udemy courses තියනවා නම් links දාපන්කෝ ??
    නැත්නම් youtube / වෙන resources වුණත් කමක් නෑ කියපන්කො මචංලා. :):)
     
    Last edited:

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,726
    4,793
    113
    එලකිරි හන්දිය
    ඉගෙන ගන්න ඕන ඒවත් දන්නවා. මොනවගේ ෆීල්ඩ්ස් ද බලන්න ඕන කියලත් දන්නවා. ඒත් ටියුට් එකක් ගූගල් කරලා හොයාගන්න බෑ. ඩිග්‍රි එක විසි කරලා දාලා වෙන රස්සාවක් කරන්න බ්‍රෝ !!!
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,465
    98,404
    113
    ඔව්ව බන් ඔහොම නූල් දාල අහල කරන්න බෑ බන්. දිගටම ඔය ගැන එක එකා ලියපු ආර්ටිකල් වීඩියෝ එහෙම බලන්න. දිගටම අප්ඩෙට් එකේ ඉන්න ෆීල්ඩ් එක ගැන. මම ලින්ක් ටිකක් දාන්න නිව්ස් ඩෙව්ටොක් එහෙම ඒව බලන්න.

    https://news.ycombinator.com/
    https://medium.com/
    https://blog.feedspot.com/software_development_blogs/
     
    LakithaKD9

    Active member
  • May 9, 2022
    132
    105
    43
    ඉගෙන ගන්න ඕන ඒවත් දන්නවා. මොනවගේ ෆීල්ඩ්ස් ද බලන්න ඕන කියලත් දන්නවා. ඒත් ටියුට් එකක් ගූගල් කරලා හොයාගන්න බෑ. ඩිග්‍රි එක විසි කරලා දාලා වෙන රස්සාවක් කරන්න බ්‍රෝ !!!
    Na na මනුස්සයෝ කරපු කෙනෙක් ගෙ recommendation එකක් තියනවා නම් දැනගන්න ඇහුවේ. ඔයාට udemy එකේ web development කවුරුහරි උගන්නන්න එකක් බලල ඉගෙනගන්නත් පුළුවන් නැත්නම් කරපු කෙනෙක් recommend කරාම Dr. Angela Yu ගෙ වගේ හොඳ එකක් බලල ඉගෙනගන්නත් පුළුවන් ..අන්න ඒ වගේ 😌😌

    ඔව්ව බන් ඔහොම නූල් දාල අහල කරන්න බෑ බන්. දිගටම ඔය ගැන එක එකා ලියපු ආර්ටිකල් වීඩියෝ එහෙම බලන්න. දිගටම අප්ඩෙට් එකේ ඉන්න ෆීල්ඩ් එක ගැන. මම ලින්ක් ටිකක් දාන්න නිව්ස් ඩෙව්ටොක් එහෙම ඒව බලන්න.

    https://news.ycombinator.com/
    https://medium.com/
    https://blog.feedspot.com/software_development_blogs/
    Thank you machan :lol:
    ------ Post added on Jun 10, 2022 at 11:43 AM

    Thank you bro :yes:
    ------ Post added on Jun 10, 2022 at 11:45 AM