1. -333-

    චන්දෙ

    Lankawe IT company ekak thma Europe wala top ma country ekaka ta th hadala dila tiyenne. Lankawe oka karanna behe. Karanna denneth nehe.
  2. -333-

    යොහානි සාපය

    තිස්ස අත්තනායක ge duwek wenna ona.
  3. -333-

    Black Market Dollar Rate

    ea unata geniyanna denne nethi kathawak tiyanawa.
  4. -333-

    ios app එකක් හදාගන්න කෙනෙක් ඕනේ

    mona language eken da karanna ona..? SWIFT or Objective C site eka URL eka ewanna. hema function ekama App eke enna ona da..?
  5. -333-

    Black Market Dollar Rate

    Airport eken geniyanna denne nehe kiyanawa ney da..? bohoma adu gank kiyanawa geniyanna denne. limit eka 10000 USD tibbata kawuru hari danawada meka gena
  6. -333-

    වැඩි උන තෙල් මිලත් එක්ක වාහන එකතු කර උන් 😁😁😁😁

    ubawa andala. 50 idan tiyenawa. Gollroad wala rentout karana vehical 50 ta wadiye tiyena spot wala balanna Parana model basic eka yanawa 50 ta. 2014 FX da koheda model eka.
  7. -333-

    රෙදි නැතුව

    Eka aeth tha.. Gas pupurala maruna eka gena den kawuruth kath karanne nehe.
  8. -333-

    වැඩි උන තෙල් මිලත් එක්ක වාහන එකතු කර උන් 😁😁😁😁

    50 ට wagon R new model 2018 විකුණලා, ලක්ශ 50 FD දානවා 1 year, 20 % rate එකට. මසෙට පොලිය 80,000 ක් වගේ. Wagon R එකක් ම rent එකට ගන්නවා මසේට 60,000 ක ට වගේ. ඉතිරිය තෙල් ගහන් දුවනවා. Insurance, සර්විස්, රෙපෙයාර් cost ඉතුරුයි. වැඩිය ගමන් බිමන් නැත්තම් pickme දානවා. එත කොට FD මුළු පොලියම අතේ වගේ තමා.
  9. -333-

    🔴 බොදු බලේ වැඩ පෙන්වයි! නානසාර ඩුබායි වලට පැන යයි!

    ඩුබායි? වෙන්න බෑ. ඩුබායි වලින් වෙන කොහෙට හරි යන්න ඉන්නවා ඇත්තේ. ඩුබායි උන් ඔකාගේ ඇට තලයි. තෝ හුක්තෝ අපේ උන් ට තොපේ රටෙන් යන්න කියලා, දැන් මේ සුක්තේ පක් ගහන්න එනවද කියලා පාක විකයි
  10. -333-

    තෙල් පෝලිම්වලදි සෙට් වෙන ආතල්

    සන් ක්ව්ක් එකක් මුට දුන්නේ අපරාදේ කියල බැන බැන යන්න ඇති
  11. -333-

    Dubai Computers- Chamiya Youtuber

    kohmalu da wade kerenne..? kiyak wenawa luda 13 pro max ekak..?
  12. -333-

    Dubai apartment?

    2,722,495.98 USD - 10 years visa investment
  13. -333-

    Sale කාරයෝ මාර ගේමක් දෙනවා

    2011 Lanser ekak FB dala tiyenawa 3rd owner 14,000 km. 97i
  14. -333-

    එයාට දැන් සනීපයිලු

    කිරියේත් ගොඩක් run වෙන්නේ ඕකගේ team එකේ Accounts. හොදට ගෙවනවා කියන්නේ.

    No contents