ගෙවල් විකුණලා Apartment එකක් අරන් ඒකට බඩු ඔක්කොම දාල , වහල දාල management එකට කියල යනවා.
හැබැයි හොද reputed, management හොද, secured තැනක් වෙන්න ඕන. නැත්තම් උබ එන කොට වෙන කට්ටියක් ඉදී.
Maintenance ෆීස් ගෙවන්න වෙනවා Monthly. ඒ වගේම current/water/GAS fixed cost එකක් ගෙවන්න වෙයි තැන අනුව. සමහර...