අයියෝ ඉන්දියන්කාරයෝ...
Players off as crowd trouble continues
ඉන්දියාව මැච් එක පරදිනවා බලන්න ඉන්න බැරුව ඔන්න සුපුරුදු පරිදි බෝතල් විසිකරන්න ගත්තා ඉන්දියන්කාරයෝ...:lol::lol::P දෙවනි පාරටත් මැච් එක නැවැත්තුවා...:sorry::sorry:
වැඩේ කියන්නේ ඉන්දියන් කමෙන්ටෙටර්ස්ලම උන්ගේ Security වලට...