1. sudumalli2009

    ::::Cool Ebay Gadgets III::::

    ussanne ne bn letter eka ewi.. uba clmbo yanawa nm foreign branch eken check karapan...
  2. sudumalli2009

    ebay කේස් එකක්

    යකෝ ඔහොම රිෆන්ඩ් කරන්න එපා...:no::no: does not ship to Sri Lanka කියලා වැටෙන අහන්නත් දෙයක් ද... :angry: රිෆන්ඩ් ගන්න එක ආතල් එකක් කරගන්න එපා බන්..:sorry::sorry: අපේ රටටම තමයි කෙලවෙන්නේ.. :(
  3. sudumalli2009

    ebay කේස් එකක්

    මේක පාර්සල් පොස්ට් එකක් බන් රෙජිස්ටර් නෙමෙයි ගොඩක් වෙලාවට මේකට ලංකාවට ආව කියල ට්‍රැකින් අප්ඩේට් වෙන්නේ නෑ...
  4. sudumalli2009

    ebay කේස් එකක්

    ebay ඒවා කියලා ට්‍රැකින් කරන්න එහෙම වෙන එකක් නෑ ඊබේ හරි වෙන අයිටම් එකක් හරි රෙජිස්ටර් දානවා නම් අනිවා ට්‍රැක් කරන්න පුළුවන් බන්...
  5. sudumalli2009

    ebay කේස් එකක්

    මේවට අහු වෙන්න එපා බන් මේවා ට්‍රැක් කරන්න පුළුවන් නම්බර් නෙමෙයි... ඕවා සෙලර් ලා බස්සන බෝල.. හැමතිස්සෙම ඊබේ එකේ ඉන්න සෙලර්ලම විශ්වාස කරගෙන ඉන්න එපා.. ඒ ඉන්නෙත් අපි වගේ උන් තමයි... ට්‍රැකින් නම්බර් සාමාන්‍යයෙන් RG146532233GB වගේ රෙජිස්ටර් නම්.. EMS වගේ නම් EM154524532KR වගේ නියම විදියට ට්‍රැකින්...
  6. sudumalli2009

    ebay කේස් එකක්

    මචන් මේ සයිට් ශුවර් කරන්න බෑ.. :no: කවදාවත් ලංකාවේ Airport එකේදී ට්‍රැකින් අප්ඩේට් වෙන්නේ නෑ.. :no::no: මේක බොරු බන්...:growl: ලංකාවේ ට්‍රැකින් අප්ඩේට් වෙන්නේ රෙජිස්ටර් ( ඒ කියන්නේ R අකුරෙන් පටන් ගන්න ට්‍රැකින් නම්බර් ) සහ EMS වගේ ඒවා... usps first class ට්‍රැකින් වත් ලංකාවේ අප්ඩේට් වෙන්නේ නෑ...
  7. sudumalli2009

    ebay කේස් එකක්

    tracking num eka deepanko balanna...
  8. sudumalli2009

    ebay කේස් එකක්

    මට නම් දවස් දෙකයි නැත්නම් තුනයි.. උපරිම.. මම නම් දකුණු පළාතේ...
  9. sudumalli2009

    ebay කේස් එකක්

    :nerd::nerd: tracking no eka deepan machan..
  10. sudumalli2009

    ebay කේස් එකක්

    රෙජිස්ටර් නම් බඩු එන්නේ (with Tracking) අනිවා ලංකාවට ඇවිත් උපරිම දවස් 3ක් වගේ ඇතුලත් (ඉරිදා හෝ රජයේ නිවාඩු දවසක් සෙට් උනේ නැති උනොත් ) බඩු එනවා ගෙදරටම :yes:
  11. sudumalli2009

    ebay කේස් එකක්

    parakku wenne mail dispatch karanna cme staff adu nisa nthnm tax gahana magulak ne..:no::no: nathnm dn ena foreign parcel goda hetiyata ewata tax gahanna giyoth karanna wena wedak nathi wei post department ekata.. :P
  12. sudumalli2009

    ebay කේස් එකක්

    පිස්සුද බන් එහෙම මගුලක් නෑ...
  13. sudumalli2009

    The Cast (අවාසනාවට ඇත්ත කතාවක්)

    මට පෙන්නන්න බැරි එකක්... වාසනාවකට වගේ ඉදිරි පරම්පරාව මේ ගැන තැකීමක් නෑ...
  14. sudumalli2009

    [Urgent Help Needed] ලොකු උදවුවක් ඔනි

    දන්නේ නෑ බන් ඕවා ගැන.. :no: :( එත් දන්න කවුරු හරි උදව් කරයි... ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...
  15. sudumalli2009

    Facebook Down වෙලා

    වැටිලා... :yes:
  16. sudumalli2009

    පොඩි එවුන් බලන්න එපා!!!!

    machan me ara campus eke kollage siddiyada...?
  17. sudumalli2009

    දූවිලි ඇල්ල - සේර ඇල්ල චාරිකාව

    මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ.. :cool: පට්ටයි සහෝ...

    No contents