මචන් මම Windows, Android and iOS තුනම පාවිච්චි කරනවා මේ තියෙන්නේ ඒවා තමයි...
Sony Xperia P , Lumia 525 , Iphone 4s
Android වල Apps ඕන තරම් තියෙනවා එක හරි..:yes::yes:
ඕන Apps ද එපා Apps ද ඕන මගුලක් තියෙනවා ඒ වගේම Apps හොදට Develop කරලත් තියෙනවා එත් මචන් ඔය තියෙන හොද Apps මොනවා දාගත්තත් අපේ...