ඕක අඩුවට බෙඩ් එකක් එවන්නං කියල මගෙන් සල්ලි වගයක් ගත්ත..
මූ ඒක අද්ද අද්ද හිටියා..
මං මූව ගෙන්නල ටෝක් කරල බය කරා..
අන්තිමට මුගේ කකුල් දෙක මුල බිමට වෙඩිල්ලක් තියලා මූ දුවද්දි ඒ පැත්තට තව වෙඩි දෙකකුත් තිබ්බා.. ඌ වකුටු වෙවී දිව්වා..
මූ රෑ වෙලා කෝල් කරලා මගෙන් ගත්තු සල්ලියි ඒකට 10% ගානේ පොලියයි එව්වා...