1. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    තොට අන්නාසි ගැටයක් දෙන්නං
  2. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    සුරා
  3. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    :dull::dull:
  4. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මාත් ඉන්නේ එහෙම තමයි සේරම ගාඩ් කරං.. හෙට ෆිනෑන්ස් කරාම හරි වාහන..
  5. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අනිත් වාහන දෙකම හෙට ෆිනෑන්ස් කරන්න වෙනවා..
  6. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    තේරුමක් නෑ එහෙම වයිෆ් ගෙ නමට ගත්ත කියල.. ඒත් අහුවෙනවා..
  7. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    පිස්සුද මිනිහෝ... ඉම්පෝර්ට් ටැක්ස් ලක්සර් ටැක්ස් නෙමෙයි. ඉන්කම් ටැක්ස්.. බිස්නස් සේරගෙන්ම බරගානක් අවුරුද්දට ගෙවන්න වෙනවා.. උඹට තේරෙන්නේ නෑ සීන් එක..
  8. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ණය පෙන්නන්න ඕනේ බේරෙන්න නං ඉතිං..
  9. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔව් ඒ යකින්නිව බැන්දා..
  10. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔව්.. බර ගානක ණයක් පෙන්නන්න වෙලා ඉන්කම් ටැක්ස් වලින් බේරෙන්න.. අනිත් වාහන් දෙකම ෆිනෑන්ස් කරන්න වෙනවා දැන්..
  11. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එහෙම එකක් නෙමේ මිනිහෝ.. කාර් එකට ඉන්කම් ටැක්ස් සීන් වැටිලා..
  12. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඌ කිව්ව නං හරියටම හරි.. අර එක පාරක් කතරගම දෙයියා වැඩ්ඩේ කතරගමට.. මෝඩ මූසලයෝ හෝ ගාල කතරගම ගියා..
  13. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ආයෙ ණයකාරයෙක් වෙන්න වෙලා බොලව් මට.. දැනුයි හරි තතු ආවේ...:sorry:
  14. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    පිරිමියෙක් වගේ ගෑනියෙක් ගහපංකො මිනිහෝ සර්පයෝ ගහන්නේ... ලැජ්ජ නැද්ද තොට..
  15. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    නෑ ඇද යටිනුත් ඇදල ගන්නවා..
  16. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    උඹට ගැලපෙන්නේ රබර් ලීයෙන් ගහපු මිනීපෙට්ටියක්.. මම දන්න කෙනෙක් ඉන්නවා උඹට බිස්නස් එක කතා කරල දෙන්නං..
  17. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කෝ යකෝ අර මූසල ඩිල්ඩුඩා
  18. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ෆාමසියෙන් අරං වරෙං
  19. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඌ දැන් බැහැලම ගියා නේද..
  20. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    තාම නං එහෙම හෙනයක් නෑ මිනිහෝ

    No contents