රෙප් නම් එපා බන්...කොලෙක් ගොඩයනවනම් ඒකම ඇති NDT නම් ගොඩක් හොදයී..
මගෙ යාලුවො campus eke physical අත අරලැ NDT ගියපු අය හිටියා ...එක උබ දැන් ඉන්න ෆීල්ඩ් එකට ගැල පෙනවා ......... ඒ වගෙම දැන් කරන කෝස් උපරිමෙම්ම කරපන්...මොකද NDT වලත් navy..elect...sivil.. වගෙ හොද ෆීල්ඩ් වලට තරගය වැඩියි...........:(