හොරාකන එවුන් සමග සෙට් වෙනවාද ? උන් එක්ක එකතු වී
හැමදාම හොරාකාල ජිවත් වෙනවද ?
දරුවන්ටත් තමා විදියටම , හොරාකල , කොමිස් ගහලා , පාගා ගහලා
ජිවත් වෙන්න කියල දෙනවාද ?
තමා කඩේ යන හොරාගේ ළමයින්ගේ කට්ටෙන් තමාගේ දරුවන් පෝෂණය වනවා බලන් ඉන්නවාද ?
නැත්නම් සුදුස්සාට සුදුසු තැනක් , දුප්පතාට සාධාරනයත් දෙපයින්...