duckworth lewi නියාය කෙතරම් සාධාරණ එකක් වුවත් T20 තරග සදහා එය එතරම් නොගැල පෙන බවයි බන්ඩාගෙ මතය..................
ඊයේ වැස්සෙ නැත්නම් තරගයෙ අන්තිමට මොනවා වෙවිද කියල අපිට කොහොමටත් කියන්න බැහැ.............:no::no:
ඒත් ඉතින් කරන්න වෙනදෙයක් නැහැ...ඩක්වත් ලුවි ක්‍රමයට දිනුම දෙනව හැරෙන්න...
ලොකෙ...