රනිල් , ඉස්සර මහින්ද කරා වගෙ විපක්ශෙයි, උසාවියි, කොමිශනුයි ඔක්කොම එක පොකුරට තියල මඩවනවා,,ආතල් ගන්නවා,,විපක්ශෙ නම් හොදටම අනාතයි කට උත්තරත් නෑ
සජ්ත්නම් අඩනවා..අනුර ඩිම් වෙලා,,මෛත්‍රී විමල් වාසුලට තක්බීර්වෙලා,,
මහින්දල නාමල්ල රනිල්ගෙ නිවාස අඩස්තියට වැටිල දෙන දෙයක් කාල රනිල් කියන්න කියන දෙයක් මීඩියා...