1. A

    හේයි! 💣☠️⚠️☢️ රනිල් ගැන ඒ ශ්‍රී මුඛයෙන් හඬ අවදි කරයි.

    රනිල් , ඉස්සර මහින්ද කරා වගෙ විපක්ශෙයි, උසාවියි, කොමිශනුයි ඔක්කොම එක පොකුරට තියල මඩවනවා,,ආතල් ගන්නවා,,විපක්ශෙ නම් හොදටම අනාතයි කට උත්තරත් නෑ සජ්ත්නම් අඩනවා..අනුර ඩිම් වෙලා,,මෛත්‍රී විමල් වාසුලට තක්බීර්වෙලා,, මහින්දල නාමල්ල රනිල්ගෙ නිවාස අඩස්තියට වැටිල දෙන දෙයක් කාල රනිල් කියන්න කියන දෙයක් මීඩියා...
  2. A

    රනිලා ගේම ගහයිද? නැත්නම් ?

    මුන්ට ඔය ලෝන් එක ගන්නව මිසක් වෙන කිසිම ඔප්ශන් එකක් නෑ. ඔය ලොන් ටිකයි ගැරෙන්ටියයි අරන් මාස 15ක් විතර ආතල් එකක් දුන්නැකි මහජනයට ඉන්පස්සෙ කෙලවෙන්න ගන්නවා මේ මාස 15 අර බැදුම්කර වගෙ යාලුවො සෙට් එක හොරාකන්න ගත්තම. ඔය ආතල් දෙන මාස 12-15 අතරෙ කැවුම් කාපු ගොබිලන්ට හදට පොලු ගහල කිරි පැනි අරන් දෙන්නම්...
  3. A

    Marry කරනවද මුන් වගේ එවුන්

    ශකී girlව එක්ක යන්න හොද රටක් කියපල්ලකො...ශකීගෙ පැකේජ් කීයෙ ඉදල තියෙනවද
  4. A

    සියබලපිටියගේ හදිස්සිය

    චන්දෙ චන්දෙ...සියබලා දැන් වජිරට වඩා රනිල්ට කුලුපගයි සියබලා ආන්ඩුවෙ ජොබ් දෙනවා උගෙ මල්ලි ඒකෙ කොමිසන් එක පිටිපස්සෙ ඉදන් එකතුකරනව ඉස්සර තාමත් ඒ ගේම ඇති කෑගල්ලෙ ------ Post added on 1678207497
  5. A

    Dollar King Ranil Mahaththaya

    රනිල් ගේම ගහනව ලස්සනට විපක්ශෙ උන්ටික උද්ගෝසන කරන්න ගිහින් පොලිසියෙන් නෙවෙ මහජනතාවගෙන් ගුටිකයි වගෙ..රනිල්ට 2022 තිබ්බ ලක් එක 2023ත් තියෙනවනම් විපස්සෙ ලෙෆ්ට්...ඉස්සෙල්ලම නාය යන්නෙ සජිත්ගෙ සෙට් එක. ..පොහොට්ටුවත් හොල්මන් වෙලා ඉන්නෙ රනිල් කන්ට්‍රොල්නෑ ඒත් රනිල්ගෙ ඉදුල් කාල ඉදිරි වසරගාන ඉන්න වෙන්නෙ
  6. A

    චන්දෙ 25 ද?

    දැන්නම් රනිල්ට චන්දෙ තිබ්බත් කමක් නෑවගේ..පොර චෙස් බෝඩ් එකේ ගහගෙන ගහගෙන යනවා අනික් උන් කටවල් ඇරන් බලන් ඉන්නවා...2025 ඊලග ලොකු ණය සුනාමිය එන්න කලින් ආයෙ ආතල් එකෙ දීල චන්දෙ ඩැහැගනී..මිනිස්සුන්ට සීත අයිස් කැටදාපු හට්ටියක් දීල පීනන්න..යටින් ගින්දට ටික ටික පත්තුවෙනවා සින්හලු කියන්නෙ 1977නෙවේ 2023...
  7. A

    Shaki Girl නැවතත් වැඩ පෙන්වයි?

    Dollar eka watenne meki nisalu
  8. A

    Ranil nam molayak thama ban, තිත්ත බෙහෙත් දීලා රට හිමීට සුව කරනවා.

    Chande date december or 2024dei kiyala heta senaga ei da othanta😀
  9. A

    සිසුවියට වඩේ දෙනවයි රවටා විදුහල්පති අතවර කරලා

    Wena bribary, horakan weradi wage newe Kalin Child abuse Case 4 ta muwa interdict karey na kiyanne mun okkoma yaluwo malli. Kalapa karyaley watalanna oney.Unuth wadey kawana ewun sure
  10. A

    පඩ ත්ති

    Muge family background eka kohomada ban.decent seen da
  11. A

    රට ගොඩ නැගීමට හැකියාව ඇති එකම පුද්ගලයා නැවතත් ලංකාවට ?

    අනේ මේ විජේදාස උන්නැහෙ පොඩ්ඩක් රනිලුයි ඔහෙයි රවීයි ඇලොයි දැන්ම Boc and People bank කඩන්න එපා තව කාලයක් දෙන්නකො ඕයි පොලිය ගන්නකන්..
  12. A

    Ali Sabry Meek Kiyai

    Ranil doller eka payin pagagena innawalu yata yanna
  13. A

    Mutton Biriyani/ Mutton Rice - colombo

    Mutton biriyani or rice Fort,Townhall Borella Batteramulla hariye hoda places kiyannako. Star class hotel wala newe
  14. A

    12 hour fasting blood test

    අවුලක් නෑ...
  15. A

    අනුර කුමාර පැනලා ගිහින් කඩයක් අස්සේ හැංගෙන හැටි බලපල්ලා🤩🤩🤣

    අඩේ මෙන්න මූම මුගෙ කටින් අපේ මහින්දමහත්තයට හොරා කියනවා..මූවම මහින්දට ජනාදිපති කරන් ඌ දෙන ඉදුල් කාල අද ජීවත් වෙන්න වෙච්චි තත්වෙ පුදුමයි නේද..රජෙක් වගෙ හිටිපු මිනිහෙක් අද රනිල්ගෙන් යැපෙන්න වෙලා
  16. A

    පාලන කරගැනීමට නොහැකි ජනගගක්. අධ්කරණ නියොග කැලේ. සියලු නායකයින් එක්වෙයි. 🔴BREAKING

    අඩේ ලයිට් බිලේ කොපියක් අරන් මාත් එනවා March 15 ------ Post added on 1677405809

    No contents