මේකයි මචංල සීන් එක..
ටික දවසක ඉදල කෙල්ල මාත් එක්ක වලි දානව මීට් වෙන්නෙ නෑ අරකයි මේකයි කියල, සතියෙ දවස් වලත් පුලුවන් විදියටයි සෙනසුරාද ඉරිදයිත් පුලු පුලුවන් හැමදාම මීට් වෙනව. පහුගියටිකේ ඔෆිස් එකේ වැඩ ටිකක් වැඩි නිසා එහෙම මීට් වෙන්නත් බැරි උනා. දැන් ඔකට හෙන වලි ඔයාට මව ඔනෙ නැලු, මං ගැන හොයන්නෙ...