Love prob... Pls Advice

bigsmoke239

Well-known member
  • Jan 14, 2010
    1,825
    138
    63
    ගෙදර
    මේකයි මචංල සීන් එක..

    ටික දවසක ඉදල කෙල්ල මාත් එක්ක වලි දානව මීට් වෙන්නෙ නෑ අරකයි මේකයි කියල, සතියෙ දවස් වලත් පුලුවන් විදියටයි සෙනසුරාද ඉරිදයිත් පුලු පුලුවන් හැමදාම මීට් වෙනව. පහුගියටිකේ ඔෆිස් එකේ වැඩ ටිකක් වැඩි නිසා එහෙම මීට් වෙන්නත් බැරි උනා. දැන් ඔකට හෙන වලි ඔයාට මව ඔනෙ නැලු, මං ගැන හොයන්නෙ නෑලු etc.. එයාටත් මේක එපාවෙලාලු.
    මන් කැමති නෑ මේ දෙවල් අපේ අම්මල එක්ක කතාකරන්න (ගෙදරින් මෙ සම්බන්දෙ දන්නව), ඒත් මම ආස නෑ. දැන් කෙල්ල හදන්නෙ එයා මේක ගැන අපේ අම්ම එක්ක කතා කරන්න.

    මට තේරෙන්නෙ නෑ මේකට මොකක් කරන්නද කියල මේ ප්‍රශ්නෙ හින්ද ඔලුවත් විකාර වෙල ඉන්නෙ ඔක්කොම එපා වෙලා තියෙන්නෙ මට, එකයි උබලගෙන් advice එකක් ගන්න ආවෙ. Pls මේක ජෝක් එකට ගන්න නං එපා මචන්ල...
     
    Last edited:
    • Like
    Reactions: sdrider

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ඔව් ජොබක් කරනව

    pahadiliwa terum karala diyan itin kellata

    samahara kello hitan innawa kolla 100% un gana hoyana one hama dema kolla karala denna one kiyala

    ehema kellek nam itin sorry dot com

    adaredi hama deyak ma dennama beda ganna one duka sapa

    kella bsy nam kolla udaw karana one kolla bsy nam kella udaw karana one

    kellata owa tereum karala deepan

    eth terum gathe natnam its ok baby kiyala ain weyan :(
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    මේකයි මචංල සීන් එක..

    ටික දවසක ඉදල කෙල්ල මාත් එක්ක වලි දානව මීට් වෙන්නෙ නෑ අරකයි මේකයි කියල, සතියෙ දවස් වලත් පුලුවන් විදියටයි සෙනසුරාද ඉරිදයිත් පුලු පුලුවන් හැමදාම මීට් වෙනව. පහුගියටිකේ ඔෆිස් එකේ වැඩ ටිකක් වැඩි නිසා එහෙම මීට් වෙන්නත් බැරි උනා. දැන් ඔකට හෙන වලි ඔයාට මව ඔනෙ නැලු, මං ගැන හොයන්නෙ නෑලු etc.. එයාටත් මේක එපාවෙලාලු.
    මන් කැමති නෑ මේ දෙවල් අපේ අම්මල එක්ක කතාකරන්න (ගෙදරින් මෙ සම්බන්දෙ දන්නව), ඒත් මම ආස නෑ. දැන් කෙල්ල හදන්නෙ එයා මේක ගැන අපේ අම්ම එක්ක කතා කරන්න.

    මට තේරෙන්නෙ නෑ මේකට මොකක් කරන්නද කියල මේ ප්‍රශ්නෙ හින්ද ඔලුවත් විකාර වෙල ඉන්නෙ ඔක්කොම එපා වෙලා තියෙන්නෙ මට, එකයි උබලගෙන් advice එකක් ගන්න ආවෙ. Pls මේක ජෝක් එකට ගන්න නං එපා මචන්ල..
     
    bigsmoke239

    Well-known member
  • Jan 14, 2010
    1,825
    138
    63
    ගෙදර
    pahadiliwa terum karala diyan itin kellata

    samahara kello hitan innawa kolla 100% un gana hoyana one hama dema kolla karala denna one kiyala

    ehema kellek nam itin sorry dot com

    adaredi hama deyak ma dennama beda ganna one duka sapa

    kella bsy nam kolla udaw karana one kolla bsy nam kella udaw karana one

    kellata owa tereum karala deepan

    eth terum gathe natnam its ok baby kiyala ain weyan :(

    man qwa ban matath ati wela tiyenne meka, man kamathi ne api 2nage prashana wena aya dana gannawata, dan kiyanne mage e prathipatthi wenas karala ammala ekka kat karanna keyala
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    man qwa ban matath ati wela tiyenne meka, man kamathi ne api 2nage prashana wena aya dana gannawata, dan kiyanne mage e prathipatthi wenas karala ammala ekka kat karanna keyala

    kamak na eka parak ammala ekka kata akrana kiyapanko

    apit adare wenuwen mona hari sacrifce ekak karana epai bun

    eka parak ammala ekka kata karala settle down weyan

    habai meka digatama tiya ganna epa machan
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අඩේ පවුල් ප්‍රස්න වලට දෙමාපියො ගාවගන්න බැහැ කියල තේරුම් කරල දියන්. මොන මගුලක්ද බං ඒ. කුනුහබ්බයක් නේ :no: උබල දෙක කතා කරල විසදගන්න එක තම එකම විසදුම. ප්‍රසිද්ද කියමනක් තියනවා තමන්ට ආදරේ අය වෙනුවෙන් වෙලවක් කොහේ හරි තියනවලු කොච්චර බිසි උනත්. :yes::yes: උබට ජොබ් නිසා නං එකිව හම්බෙන්න බැරි උනේ ඒකිට හිමින් තේරුම් කරල දියන් ආදරෙන්.. ඇගට කඩාපනින් නැතුව.:growl: (ජොබ් කරන අපිත් ඉන්නේ stress එකෙන් නේ) ඒකිට උබ කියන මගුලක් තේරුම් ගන්න බැරි නං යකාට ගියදෙන්. හරි කෙනා දවසක හම්බෙයි :frown::frown:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    okkotama kalin kellawa dawasak dekak meet wela shape karaganin :)
    uba meet nowi ohoma call walin txt walin ganu karaddi hari amarui prasna wisadanna...

    Anika EK eke godak ewun bayila gahai oka atha arapan, wena 1k hoyaganin kiyala... uba owa oluwata ganna epa.. mokada meke samahara ewun kellekge athin allalawat nathi anathayo pora talks denne :lol:
     
    bigsmoke239

    Well-known member
  • Jan 14, 2010
    1,825
    138
    63
    ගෙදර
    okkotama kalin kellawa dawasak dekak meet wela shape karaganin :)
    uba meet nowi ohoma call walin txt walin ganu karaddi hari amarui prasna wisadanna...

    Anika EK eke godak ewun bayila gahai oka atha arapan, wena 1k hoyaganin kiyala... uba owa oluwata ganna epa.. mokada meke samahara ewun kellekge athin allalawat nathi anathayo pora talks denne :lol:

    uba keyana kataweth attak tiyenawa. bt mata meka mara wadayak wela ban
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    apita apiwath therumganna welawakata berikota thawa manussayek kohomada ban apiwa sampurnayen therumganne.dennagema weradi athi denna kathakarala wisadaganna puluwan nam hodayi.demawpiyo unath ape prashna ealata medihath wena eke pramanayak thiyenna one.
    awabodaya therumganeema kapakireema dennatama thiyenna one.nethnan passata owa hari loku prashna wenawa.

    (matanam kello ne.habayi samajaye gewasenakota athwidinna wela thiyena dewal anuwa thama oya tika kiuwe.)
     
    shevin12

    Active member
  • Aug 27, 2014
    322
    48
    28
    machn mata tiyenne oya cse eke anith pettane..mama kellawa meet wenna kochchara try karath eya be kiyalamai kiyanne,mama balen gihin meet wenna bn one nettam be :baffled: