දේවදත්ත හාමුදුරුවෝ මැරුණට පස්සේ ආනන්ද හාමුදුරුවෝ බුදු පියාණන් වහන්සේට කියනවා ස්වාමිනි ඇති යන්තන් (මෙවැනි අර්ථයක්) දේවදත්ත හාමුදුරුවෝ අපවත් උන කියල. ඒ වෙලාවේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා "එහෙම කියන්න එපා ආනන්ද , ආනන්තරිය පාප කර්ම කලට දේවදත්ත කියන්නේ මහා පුරුෂයෙක්, ඔහු නිරයෙන් ගැලවිලා පසු දවසක...