1. garment123

    [B]FIT course ඒක ගැන[/B]

    [B]FIT course එක self study කරලා ලියපු අය ඉන්නවද? ucsc එකේ register වෙලා online da study කරන්න ඕනේ? දන්නා අය ඉන්නවනම් විස්තර ටිකක් කියනවද?[/B
  2. garment123

    Mas or brandix...(Textile)

    Mas or Brandix...වැඩ කරන කවුරු හරි ඉන්නවද?
  3. garment123

    NIBM vs Garment

    එළකිරි අයියලා,මම Garment field එකේ දැනට job එක කරන්නේ. වයස 20යි.(Health & safety Officer) NibM එකේ diploma courses හොදයිද?(IT සහ management courses) IT course එකක් කරන්න හිතුවේ මගේ දැනුමට. professional පිළිතුරක් බලාපොරොත්තු වෙමි.
  4. garment123

    එලකිරට ලොග් වෙන්ඩ බැ bolau.

    දැන් හරි බං.
  5. garment123

    නිවැරදි උපදෙසක් බලාපොරොත්තු වෙමි.

    එතකොට,executive and manager වගේ post වලට යන්න extra සුදුසුකමක් වෙනවා.;)
  6. garment123

    නිවැරදි උපදෙසක් බලාපොරොත්තු වෙමි.

    මොකක්ද බන් උබ මේ ගහලා තියෙන්නේ? මට තේරෙන්නේ නැහැ,බොල......:no::no:
  7. garment123

    නිවැරදි උපදෙසක් බලාපොරොත්තු වෙමි.

    නිවැරදි උපදෙසක් බලාපොරොත්තු වෙමි. මම දැනට Garment Field එකේ job ඒක කරන්නේ As a Safety Officer.... මචන්ලා මම උපාදියක් කරන්න ආසයි. ඒ හින්දා one year විතරකින් garment field එකෙන් අයින් වෙනවා.3 years තියන උපාදියක්(BIT) කරොත් මට IT Industry ඒකට එනකොට වයස බලපායිද? එළකිරි අයියලාගෙන් උපදෙසක්...
  8. garment123

    BIT Or BCS....

    thanks....:yes:
  9. garment123

    BIT Or BCS....

    Thanks,,,i got it.
  10. garment123

    BIT Or BCS....

    thanks in advanced...:yes::yes:
  11. garment123

    BIT Or BCS....

    bump....
  12. garment123

    BIT Or BCS....

    friends, මම BIT degree එක කරන්න ඉන්නේ next year... සමහර අය කියනවා ඒක නොකර BCS කරන්න කියලා. BIT කරොත් මට MSc , Ph.d වගේ ඒවාට යන්න බැයිද? පිටරට job එකකට apply කරන්න මට BIT එකෙන් බැයිද?? දන්නා අය ඉන්නවනම් කියලා යන්නකෝ! or please,,bump.... :confused:
  13. garment123

    A/L

    මචන් BIT කරලා M.sc.../ P.hd කරන්න බැයිද? BCS කරනවානම් කොච්චර මුදලක් යයිද? කොච්චර අවුරුදු ගානක් යයිද? E-soft හොදයි නේද? :confused:
  14. garment123

    VEGA Sri Lankan Super Car

    ඔය මගුල් හදන වෙලා ,bike හදන companiyak දාපන් ලංකාවට.:angry::angry::angry:
  15. garment123

    web site block.......

    i try.....

    No contents