friends, මම BIT degree එක කරන්න ඉන්නේ next year...
සමහර අය කියනවා ඒක නොකර BCS කරන්න කියලා.
BIT කරොත් මට MSc , Ph.d වගේ ඒවාට යන්න බැයිද?
පිටරට job එකකට apply කරන්න මට BIT එකෙන් බැයිද??
දන්නා අය ඉන්නවනම් කියලා යන්නකෝ!
or please,,bump....

සමහර අය කියනවා ඒක නොකර BCS කරන්න කියලා.
BIT කරොත් මට MSc , Ph.d වගේ ඒවාට යන්න බැයිද?
පිටරට job එකකට apply කරන්න මට BIT එකෙන් බැයිද??
දන්නා අය ඉන්නවනම් කියලා යන්නකෝ!
or please,,bump....