මම කොහ්මත් දනන් හිටිය උබ නෙමෙයි රෙප් කැපුවේ කියල,
මම එක කිවේ උබට නෙවෙයි.
කපපු එකාට මචන්....
ප්‍රයිවට් එකක් කියල මම දනන් හිටියේ නැ,
හැබැයි ඔය ඉස්කෝලේ ළමයෝ 3000ක් ඉන්නවා නම් දෙමවුපියෝ 3000ක් ඉන්නවා...
එහෙනම් අයි කවුරුවත් ඕව කතා කරන්නේ නැත්තේ?
අඩු ගානේ පත්තරේකවත්?
දැන් කාලේ රුපියල් 1000කින්...