මේකයි වැඩේ කියන්නේ?
මෙහෙම පොටෝ එකක් හදලා ඕන කෙනෙක්ට දාන්න පුළුවන්,
ඕනේ නම් මටත් පුළුවන් ලංකාවේ හැම ඉස්කොලේකම නම දාල මෙහෙම ඒවා හදන්න...
හැබැයි එක නෙවෙයි කරන්න ඕනේ දෙ,
මෙහෙම දෙයක් වෙනවා නම් සාක්ෂි ඇතුව ඉදිරිපත් කරලා,
අවශ්‍ය තැන් වලට දැනුම් දෙන්න ඕනේ..
නැත්නම් උබල වගේ ආතක් පාතක් නෙති ගොන් හරක් මේවා...