1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ආතල් එකට වෙන්න ඇති... ඒත් කෙල්ලගේ මල් ටික මැරිලා.... :D:D
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    වැකේෂන් එකට එලියට යනවා කිවුවා.... ජනවාරි තමයි අයිත එනවා කිවුවේ....
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    පනට පන වගේ හිටපු කෙල්ල මගෙන් ඈත් උනේ මේ අවුරුද්දේ.... ඒ වගේම මගේ වයිෆ් ගෙන් ඩිවෝස් එක ලැබුනෙත් මේ අවුරුද්දේ.... ඒ වගේම කෙල්ලෙක්ගෙ දිහා බල බල ඉන්දැද්දී ඇහැට රොඩ්ඩක් ගිහිං එක ඇහැක් පියවිලා ඒ කෙල්ලගෙන් ඇස් ගැහුවා කියලා බැනුම් ඇහුවෙත් මේ අවුරුද්දේ....:angry::angry: ඉස්සරහ ඔෆිස් එකේ කෙල්ලෙක්ගෙ අතින්...
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    චාමලී රෝස වවලා... ලස්සනට මල් පිපිලා... එයාගේ යාලුවෙක් ඇවිල්ල කිවුවලු "අපෝ මේවා හැදෙන්නේ නැහැ" කියලා.... පස්සේ බලද්දී සේරම මැරිලා ගිහිං..... පස්සේ දවසක දවල් වරුවේ ක්‍රේසි බඩියයි මමයි කතා කර කර බැන්න පවු වැඩක් කෙල්ලට වෙලා තියෙන්නේ කියලා... බඩියත් කිවුව ඔවු බං චාමලී හොඳ කෙල්ලෙක්, උන නැහැ, ඒ නිසා...
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    බලහන්කො ඉතිං අවුරුද්දක් ගියපු ඉක්මන... අද ඊයේ වගේ...
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    තනුජක නම් ගෙන්නවන්න එපා... ඕකගේ කට හොඳ නැහැ... මතකනේ චාමලී ගේ රෝස පාත්තිය....:P:P:P
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    රේඩියෝ අහන්න ගියා.... ඒ මගුල මගේ ඇහෙන්නේ නැහැනේ.... ඩවුන්ලෝඩ් එකක් එනවා 210mb mp3 ෆයිල් එකක්.... :no::no: මම ආව මේ පැත්තට.... කවුරුත් ඉන්නවදෝ...
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    වත්සුණු සුවඳින් සුවඳ කෙරෙයා... පෙම් සිතුවම් හද පුබුදු කෙරෙයා....
  9. labu gediya

    2014 Dec 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මගේ සින්දු ඇහෙන්නේ නැහැනේ... ප්ලේ වෙනකොට 260mb ෆයිල් එකක් එනවා ඩවුන්ලෝඩ් කරගන්න කියලා... mp3 file එකක්.... රේඩියෝ එක ලයිව් නෙවිද දෙන්නේ...
  10. labu gediya

    2014 Dec 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මෙතැන වෙන්නේ මොකක්ද කියලා මට තේරුමක් නැහැ... දන්නා කෙනෙක් කියලා දෙන්න...:yes::yes:
  11. labu gediya

    2014 Dec 05 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    lassana sinduwak one mata ahanna.. gedarinma mama witharayi inne ahanna. :(
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    කියපු ගමන්ම 4 ක් දුන්න.. තව ඉල්ලනවා...
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    mu rep ganna karanawada manda... kamakne athin payin yanawaye
  14. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    එහෙනම් මට හරියන්නේ නැහැනේ.... මම බොන්නේ නැහැනේ :(:(:(
  15. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    :love::love:හා :love::love::love:
  16. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    ade innawada ehema kenek.:love::love:
  17. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    මටත් බඳින්න නම් ආසයි.... ඒත් මම තනිකඩ කොල්ලෙක්..... නැහැ මට තව කෙල්ලෙක්...:rofl::rofl:

    No contents