කොහොමද බලාගන්නේ ? උබ තාමත් හිතං ඉන්නේ මුන් පාවා නොදෙයි කියලද ?:baffled:
රටේ දැනටමත් උතුරටයි දකුනටයි නීති දෙකක් ..ඇත්තටම උබල කොහෙද බන් ඉන්නේ ?
බලන්නේ itn නිවුස් විතරමද ?:dull::no::no:
රටේ හැමෝටම එක නීතියක් තියෙනවනම් කාටවත් නටන්න ඕනේ නැහැ .නටන්නත් බැහැ.
කෑම්ප් එකකට නොදන්ව බලෙන් යනව කියන්නේ රටේ...