සිංහලු සිංහල කම ගැන කියෙව්වට කුනුහරුම කියාගෙන නැටුවට බලන්නෙම හින්දි ෆිල්ම් දෙමල ෆිලම් ,මෙගා යන්නේ හම්බ ලිමිට් එකට ...
රටේ නෙමේ බන් අවුල සිංහ වෙසින් ඉන්න නරියන්ගේ :P
ඕක තමා ඇත්ත එත් තිත්තයි
ඔය නරියන්ට හරියන්නම පොන්න පාලකයෝත් බිහිවෙනවා ..
තමන්ගේ ජාතිය තමුන්ම බාල්දු කරන සමච්චලයට ගන්න පිටරටෙන්...