1. mahesh1297

    ඔයාලා මුලින්ම බයික් පදින්න හුරු උන විදිහ &#348

    දුර ගමන් වලට හොනට් හරියන්නේ නැ පුතේ . . . CB4 එකක් ගනින් . . .
  2. mahesh1297

    ~ ~ Elakiri Paddock ~ ~

    Rossi vs Marquez සිද්දියේ අලුත්ම තත්වය . . . Lorenzo මේ සිද්දියේදි Marquezගේ පැත්තටයි කතා කරන්නේ ... එ් හේතුව නිසා යමහා ටීම් එකත් අවුල් ගහලාලු තියෙන්නේ . . . සමහරු කියන විදියට 2016 වලට යමහා ටීම් එකට Lorenzoව ගන්නේ නැතිවෙයිලු . . . රොසීට දුන්නු දඬුවමට විරුද්ධව ලොකු පෙත්සමක් යනවා. . . . හැබැයි...
  3. mahesh1297

    ඔයාලා මුලින්ම බයික් පදින්න හුරු උන විදිහ &#348

    මුලින්ම බයික් පදින්න පුරුදු උනේ Yamaha FZR250 (159-4102) එකකින් . . . අයියගෙ බයික් එක . . අයියම තසමා පුරුදු කලෙත් . . මේක ක්ලච් එක, මේක අැක්සලරේටරේ, මේක බ්රේක් එක . . . කියලා බයික් එක දුන්නා . . . මුලින් සිග් සැග් ගිහින් පස්සේ තියරිය අල්ල ගත්තා . . . එක පාරක් වැටිලා තියෙනවා . . . 7-8 පාරක්...
  4. mahesh1297

    WRX machan . . . Btw, race walata use karala ne . . . Condition balanna oni bn

    WRX machan . . . Btw, race walata use karala ne . . . Condition balanna oni bn
  5. mahesh1297

    damma

    damma
  6. mahesh1297

    මොකක්ද කොම්පැණිය? මොන වගේ වාහනද තියෙන්නේ? පොසිෂන් එක මොකක්ද? විස්තර ටිකක් කියන්නකෝ . . . BTw...

    මොකක්ද කොම්පැණිය? මොන වගේ වාහනද තියෙන්නේ? පොසිෂන් එක මොකක්ද? විස්තර ටිකක් කියන්නකෝ . . . BTw, Thank You for asking.
  7. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Combustion Chamber එකේ තියෙන ඉන්ධන/වායු මිශ්‍රණයේ අනුපාතය අනුව, Spark එකේ වර්ණය, දහනය වන වේගය, දහනය වන අාකාරය, සිලින්ඩරය තුල උපරිම පීඩනය අැතිවෙන්න ගතවන කාලය, Mean Effective Pressure, Emission, ඔය වගේ ගොඩක් දේවල්‍ තීරණය වෙනවා . . . .
  8. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    2018 Honda Civic Type R :shocked: :shocked:
  9. mahesh1297

    2015 Oct 27 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    එහෙනම් කට්ටියටම සුභ රාත්‍රියක් වේවා ඈ . . . රෑට හීනෙන් සිහින වාහනේ පෙනේවා හැමෝටම . .
  10. mahesh1297

    2015 Oct 27 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    සන්වෙන්න දරුවා . . . සන්සුන් වෙන්න . . . ජංගම දුරකතනේ ඩේටා තියෙනවා . . .
  11. mahesh1297

    2015 Oct 27 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මන් එහෙම යන්නේ නෑ නැන්දේ . . . . මේක ඉවර වෙනකල් මේකට අරක්ගෙන ඉන්නවා . . .
  12. mahesh1297

    2015 Oct 27 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ජංගම දුරකතනේ ඩේටා තිබ්බ හින්ද හොඳයි . . :P :P :P :P :P :P :P :P
  13. mahesh1297

    2015 Oct 27 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔව් සහෝදරවරුනි, සහෝදරියනි . . . මේ අවස්ථාවේ Data ටික අවසන් උනා සහෝදරවරුනි, සහෝදරියනි . . :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
  14. mahesh1297

    2015 Oct 27 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    rent එකට ගන්න කලින් ටෙස්ට් කරලා බලන්න දෙනවද?
  15. mahesh1297

    2015 Oct 27 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    තාලෙට පැද්දෙන්න ලමායි !!!
  16. mahesh1297

    2015 Oct 27 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අන්තිම 100mb යන්නේ . . . :(:(:(

    No contents