තහඩු ගොඩකින් පෙට්ට්යක් හදලා, සීට් 54ක් හයි කරලා, කැත වැහෙන්න ස්ටිකර් පාරක් ගහලා, පැද්දදෙන කොට එන කිචි කිචි සද්දෙ, ගියර් දානකොට එන දඩිං බිඩිං සද්දෙ, කඳු අදිනකොට එන්ජිම අඬන සද්දෙයි අැහෙන්නෙ නැති වෙන්න සබ් එකක් ගහලා, හැප්පුනාම අැතුලේ ඉන්න මිනිස්සු චප්ප වෙන විදිය බලා ගන්න CCTV කැමරා දාලා, ස්ටියරින්...