මහරගම පිළියන්දල පාර අයිනේ කිරි කඩේ..
මලාට කිරි ගන්න එපා..රුහුණේ ඉස්තරම් මී කිරි කියලා දෙන්නෙ කටේ තියන්න බෑ...
මල ජරාවක් රබර් කිරිද කොහෙද...දකුණ කියන එකත් ලැජ්ජයි...පස් පාගන්න එපා..වංගුවෙ තියන්නෙ..කිරි ගන්නවනම් හයිලන්ඩ් කර්ඩ් එකක් ගන්න
ඊට රහයි දානෙකට කියල කිරි ගත්තෙ හාමුදුරුවො ට වලදන්න නෙවෙයි...