ඩිග්‍රියට පසු ජීවිතය

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Capturerdrt.jpg

    උදව්වක් ඕනි උනාම විතරද බං එලකිරිය මතක් උනේ? නො රිප්ලයි.
     
    • Like
    Reactions: Gemba98

    NoobMaster69

    Active member
  • Mar 19, 2021
    94
    118
    33
    ඊටපස්සෙ canada PR ඇප්ලයි කරන්නත් පොඩි අදහසක් තියෙනවා.😂 try now or never.It is the best time to go
    Thank you 😍
    ගොඩක් ඈතට plan ගහන්නත් බයයි. ඒකයි ඒක යටින්ම දැම්මෙ. 😂

    Capturerdrt.jpg

    උදව්වක් ඕනි උනාම විතරද බං එලකිරිය මතක් උනේ? නො රිප්ලයි.
    මම අදයි මේක ගැන දැනගත්තෙ. Sorry අවුලක් උනානම්🤔
    ------ Post added on Mar 19, 2021 at 9:14 PM
     
    • Haha
    Reactions: timetraveler1921

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,190
    113
    Gotham City
    මට Advice ටිකක් ගන්නයි මේ ප්‍රශ්නෙ යොමු කරන්නෙ.

    මම දැනට Government University එකක 3වන වසර Chemistry field එකෙන් BSc ඩිග්‍රියක් කරමින් ඉන්නවා. මට දැන් වයස 24යි.
    මේ ඩිග්‍රිය 3 year general එකක්. මට special සිලෙක්ට් වෙන්න බැරි උනා. මෙතනින් එහාට මම හිතලා කරන්න ඉන්න දේවල් හරිද? ඒවාට තව add වෙන්න ඕනෙ මොනවාද කියලා දැනගන්නයි මේ ප්‍රශ්නෙ යොමු කරන්නෙ.
    මම හිතන් ඉන්නෙ 3 yr chemistry general ඩිග්‍රියෙන් පස්සෙ job එකක් කරන ගමන් MSc Analytical Chemistry Masters ඩිග්‍රිය කරන්න.
    Masters එක ඉවර වෙලා මං PIM එකේ MBA කරන්න හිතන් ඉන්නෙ. ඔය දෙකම කොහොම හරි කට්ට කාලා මට අවුරුදු 30ක් වෙද්දි ඉවර කරගන්නයි මට ඕනෙ.
    ඕවා පාට්ටයිම් කරන අතරෙ මම Job එකෙන් ඉස්සරහටත් යන්න බලාපොරොත්තු වෙනවා.
    ඊටපස්සෙ canada PR ඇප්ලයි කරන්නත් පොඩි අදහසක් තියෙනවා.😂
    මට දැන ගන්න ඕනේ, මම මේ දේවල් කරන්න ඉන්න කාලරාමුව තුල කරගන්න පුළුවන් වෙයිද නැත්තං මීට වඩා සාර්ථක ක්‍රමවේද තියෙනවාද කියලා . ඕගොල්ලො දැනටමත් මේ වගේ Path එකක ගිහින් තියෙනවානම් මට ලොකු උදව්වක් ඔයාලගෙ උපදෙස් .
    ස්තූතිය. 😊
    උඹම ප්‍රශ්නෙ අහලා උඹම උත්තරෙත් දීලා වගෙ.
    කෙමිස්ට්‍රි කරානම් පී ආර් ඔනි නැහැ යකො .
    එම් එස් සී එක කරලා කෙලින්ම පී ච් ඩී ඇප්ලයි කරපන් ඇමරිකාවට .
    මන් දන්න අයියලා කිහිපදෙනෙක්ම එහෙම ගියා .
    ජයවර්ධනපුර කැම්පස් එකෙ අයියල තමා එහෙම ගියෙ .
     
    NoobMaster69

    Active member
  • Mar 19, 2021
    94
    118
    33
    උඹම ප්‍රශ්නෙ අහලා උඹම උත්තරෙත් දීලා වගෙ.
    කෙමිස්ට්‍රි කරානම් පී ආර් ඔනි නැහැ යකො .
    එම් එස් සී එක කරලා කෙලින්ම පී ච් ඩී ඇප්ලයි කරපන් ඇමරිකාවට .
    මන් දන්න අයියලා කිහිපදෙනෙක්ම එහෙම ගියා .
    ජයවර්ධනපුර කැම්පස් එකෙ අයියල තමා එහෙම ගියෙ .
    Thank you very much.😊
    ඔව් එහෙම යන්නත් පුළුවන් ඒත් මම phd කරන්න ආසාවක් නෑ. මම academic වලින් නැතුව industry වලින් ඉස්සරහට යන්නයි කැමති. ඒකයි master එකකින් නවත්තලා MBA එකකින් management පැත්ත හදාගන්න හිතුවේ.
     
    NoobMaster69

    Active member
  • Mar 19, 2021
    94
    118
    33
    Canada dapan degree eka ewara wuna ganman
    Australia nam yanna epa pr boru katha thama
    Thank you very much 😍.
    ඩිග්‍රිය විතරක් මදිවගේ එයාලගේ අවම points ගාන complete කරගන්න . මට phd කරන්නත් අදහසක් නෑනෙ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,163
    113
    1. Puluwanam MPhil ekak set karaganna. MSc walata wada chance thiyanawa full time research degree+allowance ekak thiyana nisa. MPhil karala awrudu 5k yanakan godak campus walata IELTS oneth na. Mphil ganiddi selection test ekak thiyala ganne. General eke class ekak nam one.
    2. Acedamic yanna innawanam industry yanna epa. Kelinma MPhil set karaganna. 60000 hambenawa maseta Mphil eke Research assistant widiyata.
    3. Industry giyoth dekama karanna wenne na. Lankawe chemistry walata thiyana industry eka chater. Padi adui weda wediy. Production field godakma.

    Go for MPhil.
     
    • Love
    Reactions: NoobMaster69

    Ow mphil ekath gdk vatinava. මම academic වලින් නැතුව industry වලින් ඉස්සරහට යන්නයි කැමති. ඒකයි master එකකින් නවත්තලා MBA එකකින් management පැත්ත හදාගන්න හිතුවේ.

    plastic and rubber instittue eka dip eka karapan aye industrial engineering postdip eka karahan . MBA ubata wadak ne karanna eka aparade time eka
    Thank you very much. degree ekak karala diploma ekakata yana eka avlk nadda bro.
    ------ Post added on Mar 20, 2021 at 12:20 AM
     
    Hackytechie

    Well-known member
  • Jul 15, 2020
    417
    775
    93
    මේ ඩිග්‍රිය 3 year general එකක්. මට special සිලෙක්ට් වෙන්න බැරි උනා.

    අපෝ, special නොකර USA, Europe PhD වලට apply කරන්න එපා. අපිවත් එක්ක හෑල්ලු වෙනවා. ශික්
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    Lol.
    Msc එකක් කරන්න ඉන්නෙ ඒක තමයි .
    හෑල්ලු වෙනවලු. 😂 wtf
    ස්පෙශල් නොකර තමයි ඩොක්ට මායා ගුණසේකර සහ ඩොක්ට NV චන්ද්‍රසේකරන් කියන දෙන්නම PhD කොලේ. :LOL:
    Can I know which part make you laugh sir?
    No offence Sir! Just be careful. There are some nut cases in every Uni Ask around before you join.
     
    • Like
    Reactions: shenat

    NoobMaster69

    Active member
  • Mar 19, 2021
    94
    118
    33
    ස්පෙශල් නොකර තමයි ඩොක්ට මායා ගුණසේකර සහ ඩොක්ට NV චන්ද්‍රසේකරන් කියන දෙන්නම PhD කොලේ. :LOL:
    Can I know which part make you laugh sir?

    No offence Sir! Just be careful. There are some nut cases in every Uni Ask around before you join.
    මම phd එකක් කරන්න අදහසක් නෑ මම industry join වෙන්න හිතන් ඉන්න නිසා. General degree එක කරලා කෙලින්ම masters කරන්නයි හිතන් ඉන්නෙ ලංකාවෙම. ඊටපස්සෙ mba එකක් කරලා permanent ssettle වෙන්න තමයි ඇත්තටම canada එන්න හිතුවෙ PR අරගෙන. මට දැනගන්න ඕනෙ මම මේ ගත්ත decision වල අඩුපාඩු තියෙනවාද කියලා. Thank you very much for commenting. ඔබතුමාගේ අදහස කියන්න පුළුවන්ඩ්ද