1. sadharana kota

    මම අලුත්

    thanks ගොඩක් ස්තුතියි :):):):):):)
  2. sadharana kota

    මම අලුත්

    thanks machan>>> පළමුවෙන්ම මාව පිළිගත්තේ-------:):):):):):):):):):):):):) ? thanks
  3. sadharana kota

    හෙනම ගහපිය කාලකන්නින්ට...

    ලබන පාර අපි final ආවොත් මැච් එක නොගහම දෙන්න තියෙන්නේ.:no::no:
  4. sadharana kota

    අපේ අනුශූරයන්ට සුභ පැතුම්...!!!

    :sorry:අර බෝර්ඩ් එකේ තිබුන ෆෝන් නම්බර් එක මාලින්ගගේද ? :growl:
  5. sadharana kota

    T20 final චාරිත්‍ර

    :lol::lol::lol::lol:
  6. sadharana kota

    කාලකන්නි ටික මැරිලා වත් යනවනම්.......

    ගෞව්රවයෙන් අයින් නොවී නිකම් නොන්ඩි වෙන මිනිස්සු ටිකක්. මේවා ගැන දැනුවත් කලාට thanks .
  7. sadharana kota

    අපේ චියර්ලීඩර් කෙල්ලෝ ලස්සන නෑ ලු. Yahoo News

    මම අද උදේ මෙහෙ (ඩුබායි වල ) පකිස්තාන් කොල්ලෙකුට කතා කලා. මේක නම් කියපි උන් කලින් පැරදුනේ උන්ගේ ටීම් එකේ උන් ලංකාවේ චීර් ලීඩර් ල දිහා බලන්න ගිහින් කියල ඇත්ත උන් අර කි*5*b කාපු එඩ්න්බරෝව් වගේ උන නිසයි කියල මම කිව්වා
  8. sadharana kota

    “ගැස්ට්‍රයිටීස්” හැදෙන්නේ මෙහෙමයි

    ගොඩක් හොඳ පොස්ට් එකක් මචන් . මේක ගොඩක් අයට තියෙනවා මේක හැදුනට පස්සේ දැනට තියන හොඳම එක තමා Omeprazole:yes:
  9. sadharana kota

    පිටි කොටපන් 'දෝණී...

    indian team එකේ උන්ගේ ගෙවල් වාහන ගිනිතියල නැද්ද තාම?:lol:
  10. sadharana kota

    Dances with the Helicopters ...

    මාරයි. කියන්නේ මාරාන්තිකයි :oo::oo::oo::oo:
  11. sadharana kota

    මෝඩ Prashna................

    :lol::lol::lol::lol::lol:
  12. sadharana kota

    18+ ද මේවා????

    mamatha hoya gaththe kanapita harawala :lol:
  13. sadharana kota

    Vidyaloka Attack *boob touch*

    bump !
  14. sadharana kota

    Becareful ඇස්බැස්ටොර්ස්.........

    ඇත්ත කතාව. මමත් මේක දැන දැනම දවසක් පොඩි මැෂින් එකකින් කපන්න උනා යාලුවෙකුට උදව් කරන්න ගිහින්, මගේ නහයටත් ගිය මම හිතන්නේ මොකද musk එකක්වත් තිබුනේ නැහැ. උන්ට මේවා කීවට තේරුනේත් නැහැ . තව මම අහල තියනව මේක ගින්දරට හොඳට ඔරොත්තු දෙනවා කියලත්
  15. sadharana kota

    මෙන්න පොලිසියේ වැඩ ..... !!!

    මේක ලංකාදීපේ තියනවා ( සමාවෙන්න මුහුණුත් එක්ක ) මමත් දැක්ක . හිතාගන්න බැහැ කොහොම උනාද කියල . සච්චක වගේ -: වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් "

    No contents