1. sadharana kota

    Hashini.ලස්සනයිනේ(4.My.12000)

    සුභ පතනවා. 12000 ට. අනේ මගෙනම් 3යිද 4 යිද කොහෙද. අපි ඉතින් අලුතෙනෙන් ආපු අයනේ. ඒක නෙමේ කවුද මේ හෂිනි කියන්නේ ඇත්තටම දන්නේ නැති නිසා. අහන්නේ
  2. sadharana kota

    ane udau karanna

    හුටා මමත් අද උදේ දන්නේ නැති කෙනෙක්ගේ request එකක් ඇඩ් කළා. මොනවා වේය්ද දන්නේ නැහැ.
  3. sadharana kota

    මම අලුත්

    :confused:යාලුවනේ මම අලුතින් ආවේ. අලුත් කිව්වට රෙජිස්ටර් වෙලා මාස කිහිපයක් වෙනවා. මේ වෙනකන් මොකුත් පොස්ට් කලේ නැහැ. ඉස්සරහට බලාපොරොත්තු වෙනවා:oo:
  4. sadharana kota

    කැමතිම පළතුර !!!

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    No contents