ඩී.ඒ.රාජපක්ෂගේ පරාජය සනිටුහන් කළ මැදමූලන ගහ යටදීම මහින්දත් නාමලුත් තම දේශපාලන පාංශුකූලය දෙති: මෛත්රීගෙන් නාමයෝජනා නොලැබුනු ‘රාජපක්ෂ හොරු වෙනුවෙන් හොරු‘ නව පෙරමුණක් අරඹති.
තම දරුවා වූ නාමල් රාජපක්ෂගේ ශ්රීලනිප උරුමයද අනතුරේ දා ගනිමින් තම පියා ගේ පරාජය 1960 දී සනිටුහන් කළ මැදමූලන අතීත ගහ...