මහත්මයාණෙනි,
ඔබ විසින් නිර්මාණය කරන ලද වැඩසටහන ඉතාමත් අනර්ග තත්ත්වයේ පවතී. එය බොහෝ දෙනාට ප්‍රෙයා්ජනවත් වන බවට නොඅනුමානයි.
වින්ඩෝස් 10 වැනි මෙහෙයුම් පද්ධති සමග KeyMan ක්‍රයාත්මක නොවන අවස්ථාවක මෙවැනි වැඩසටහනක් ඉතා ප්‍රෙයා්ජනවත් වනු ඇත.
නමුත් මෙහි මා දක්නා දෝශයක් ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි...