අද කෙළ වුනා..

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,418
    2,462
    113
    ඇල්ල
    ȜMA X;21780849 said:
    ඒකනේ පුටා මන් කියුවේ එදත්. අපේ උන් වි පි එන්. අර පි එන්. මේ පි එන් දාගන යන්න පුලුවන් කියුවට උන්ට බලන්න පුලුවන් අපේ එවා :lol: උඹ porn සයිට් එකක්ද කරේ?

    browsec PREMIUM! පාවිච්චිය බන්

    මොකෝ හේතුව :oo:

    කැසිෆඩ් කරන්න බැ.. රජයට බදු නොගෙව

    මොනවද site එකේ content එක :oo::oo:

    ඇඩ්ස් බන්

    :confused:
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,462
    113
    ඇල්ල
    ai ban classified site ekak karama mokadda thiyana awula?
    ahuwe nadda mokadda waradda kiyala?
    Dubai da inne?

    මුන් පට්ට ගානක බද්දක් ඉල්ලනවා. ලිගල් ඩොනියුමන්ටන් අත්සන් කරන්න ඕනේ. එහෙම් කරලා ඩිරාම් 500ක් අරන් වැඩක් නැ බන්
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    browsec PREMIUM! පාවිච්චිය බන්
    කැසිෆඩ් කරන්න බැ.. රජයට බදු නොගෙව

    හුට එහෙම rule එකක් තියෙනවද....මොකක්ද රට ?....අ කියන්නේ උබ tax නොගෙව classified
    කරපු නිසාද ඇල්ලුවේ?...​
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,462
    113
    ඇල්ල
    හුට එහෙම rule එකක් තියෙනවද....මොකක්ද රට ?....අ කියන්නේ උබ tax නොගෙව classified
    කරපු නිසාද ඇල්ලුවේ?...​

    ඔව් ... මම ගාන්දි ඩොමේන් යුස් කරේ මාත් කැරිය නිසා. මුන් මාව අද හොය ගත්තා. මම විතරයි ඇදල් විකුණන්න / කාමර විකුණන් / රස්සාවල් / විසිට් විසා / පිල්ලන්ගේ නිවුස් ඉවෙන්ට් කවර කරේ.

    මම හෙනට දුක් විද්දා මෙන් මේ සයිට් කර පිල්ලන් අතරට ගෙනියන්න. පොස්ටර් ගැහුවු නිදිමරගේ වැඩ කරා/

    ඒ මුන් මේ සයිට් එක සල්ලි වලට ගන්න කැමති නැ..
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Umba mokak hari neethi wirodi deyak karada:confused::confused:

    nvm apahu thread eka kiyawaddi hambuna
     
    Last edited:

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඔව් ... මම ගාන්දි ඩොමේන් යුස් කරේ මාත් කැරිය නිසා. මුන් මාව අද හොය ගත්තා. මම විතරයි ඇදල් විකුණන්න / කාමර විකුණන් / රස්සාවල් / විසිට් විසා / පිල්ලන්ගේ නිවුස් ඉවෙන්ට් කවර කරේ.

    මම හෙනට දුක් විද්දා මෙන් මේ සයිට් කර පිල්ලන් අතරට ගෙනියන්න. පොස්ටර් ගැහුවු නිදිමරගේ වැඩ කරා/

    ඒ මුන් මේ සයිට් එක සල්ලි වලට ගන්න කැමති නැ..

    උන් කොහොමද site එක උබේ කියල ඔප්පු කලේ....උබේ නමට ඩොමින් එක තියෙනවද්ස?....

    හොස්ටින්ග් server එක තියෙනවද?...

    අ වගේම ඩොමින් registry සහ server තියෙන්නේ උබ ඔය ඉන්න රටෙමද?...​
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අළුත් ඩොමේන් එකක් ගනින්, අළුත් සයිට් එකක් හදපන්. ලංකාවෙ එකෙකුට වැඩේ බාර දීපන්. අළුත් සයිට් එකෙන් පරණ කස්ටමර්ස්ල ඔක්කොටම mails දාලා ආයෙ වැඩේ ගොඩ දාපන්. එහෙම කරන්න බැරිද???
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,462
    113
    ඇල්ල
    උන් කොහොමද site එක උබේ කියල ඔප්පු කලේ....උබේ නමට ඩොමින් එක තියෙනවද්ස?....

    හොස්ටින්ග් server එක තියෙනවද?...

    අ වගේම ඩොමින් registry සහ server තියෙන්නේ උබ ඔය ඉන්න රටෙමද?...​

    vpn දාල කරේ..
    මට ගැටලු ආපු නිසා මම මේ නුල දැම්මා
    http://www.elakiri.com/forum/showthread.php?t=1799053

    මොනවා කරත් උන් අද ඔපිස් එකට එනකන් මම දන්නේ නැ.

    මගේ ඩිවයිස් චෙක් කරනේ නැ
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,462
    113
    ඇල්ල
    අළුත් ඩොමේන් එකක් ගනින්, අළුත් සයිට් එකක් හදපන්. ලංකාවෙ එකෙකුට වැඩේ බාර දීපන්. අළුත් සයිට් එකෙන් පරණ කස්ටමර්ස්ල ඔක්කොටම mails දාලා ආයෙ වැඩේ ගොඩ දාපන්. එහෙම කරන්න බැරිද???

    ඔව් උඹ හිතන ඒක තමා මම කරන්න හිතා ගෙන ඉන්නේ. මුන් ලංකාවේදිත් මාව කුදලයිද?
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,462
    113
    ඇල්ල
    මතක තියාගනිල්ලා vpn යුස් කරත් IsPට අපිවන් අපිව අල්ලන ,පුළුන් කියලා
     
    Last edited:

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    ඔව් උඹ හිතන ඒක තමා මම කරන්න හිතා ගෙන ඉන්නේ. මුන් ලංකාවේදිත් මාව කුදලයිද?

    කුදලගෙන ගියත් නැතත් නිතිවිරෝදියි නම් ඕනේ නැ බන්. නිකන් දැන දැන අමාරුවේ වැටෙන්න මොකටද. අනික ඕවා ගැන හිත හිත ඉන්නකොට මානසික නිදහසක් නැති වෙනවා.

    උබට sure ද උබ අහුවුනේ ISP නිසා කියලා. කෝකටත් browsec එකට mail එකක් දාලා කතා කරලා බලන්න. උබ host කරපු site එකෙන් උබේ details බලන්න බැරිද..? උබව අහුවෙන්න පුළුවන් වෙන ක්‍රමයක් ඇත්තෙම නැද්ද..?
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,153
    8,846
    113
    Dubai
    උඹ කොහෙද ඉන්නේ? මොකක්ද උඹ කරපු සයිට් එක? ඩිරාම්ස් ගැන දාලා තිබ්බේ උඹ ඩුබායිද ඉන්නේ?
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ලගදිම ලංකාවේදි හමු වෙමු.
    ලංකාවෙදි උන්ගේ නීති බලපාන්නේ නෑ. ඕනෙ නම් බ්ලොක් කරයි. එතකොට ආයෙත් හදපන්..
    Good Luck...
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,153
    8,846
    113
    Dubai
    ලංකාවෙදි උන්ගේ නීති බලපාන්නේ නෑ. ඕනෙ නම් බ්ලොක් කරයි. එතකොට ආයෙත් හදපන්..
    Good Luck...

    ඔව් ඒක ඇත්ත ලංකාවට ඇවිල්ලා උබව කුදලගෙන යන්න බෑ එහෙම. උබ මිනී මරලා හරි වෙන ත්‍රස්තවාදී දේවල් වලට බර දේවල් කරොත් තමයි ඉන්ටපෝල් එක හරහා කුදලගෙන යන්න අවස්තාවක් තියෙන්නේ. ඒ ඇර මේ වගේ කේස් එකකට උබට කේස් එකක් දාන්න උන්ට බෑ. සයිට් එක බ්ලොක් කරයි. එච්චරයි