ඊජිප්තුව ලෝකයේ රටවල් වලින් ඉතාමත් පැරනිම රටක්. ඒවගේම සම්පත් බහුල රටක්. ප්‍රධාන වශයෙන් සන්චාරක ව්‍යාපාරය, සූවස් ඇල, තෙල් සහ ගෑස්, නයිල් ගංගේ අස්වාන් වේල්ල හා බැඳුන කෘෂිකර්මන්න්තය වගේ දේවල්. නමුත් බොහෝ ඊජිප්තු ජාතිකයින් ඉතා අඩු වැටුපට අනෙකුත් මැදපෙරදිග රටවල සේවය කරන දුප්පත් අයයි. රටේ පාලකයින්...