ඒ වගේම ඇත්තටම දන්සලක් දෙන්න ඕනේ නම්
තමුන්ට හැකි නම් තනියම් හරි නදමිත්රයන් කීපදෙනෙක් හෝ අසල්වැසි කීප දෙනෙක් එක්වෙලා
සාමාන්‍ය පොඩි ප්‍රයෝජනවත් දන්සලක් දෙන්න
බෙලිමල්,රණවරා,කඩල,කෝපි වගේ පොඩි අයිටම් එකක් වුනත් වැඩිපුර අහක නොයන විදියට කරන්න පුළුවන් නම් වටිනවා
සෙට් එක එඅක්තුවෙලා දන්සල් දුන්න කියල...