මේකයි මචන් ඇකඩමික් කරන තැන් වල CCNA learning පාර්ට් එක කරලා එකෙන්ම එන exam එක පාස් වුනාම certificate එකක් දෙනවා.උබට ඕනනම් එක තියාගෙන ඉන්නත් පුළුවන් සාමාන්යෙන් ලංකාවේ ඇතුලේ වගේ vacancy එකකට apply කරන කොට CCNA qualified කියල කියන්න පුළුවන්
(හැම එකේම නෙමේ එත් නොර්මල් company වලට අවුලක් නැ,ඒගොල්ලෝ...