1. sachith19920726

    බුදුදහමේ හැටියට වැස්ස වස්සනේ දෙවියෝද ?

    එකෙක්ට අපහාස කලාම දහ දෙනෙක්ගේ හිත රිදෙනව බන්.. ඊට පස්සේ දහ දෙනෙක් වයිරබැද ගණන්ව.. උබ සන්කපාලය දන්නව නෙ.. දවසක් ඇවිත් චැට් එකෙන් කිව්ව අඩෝ බලපන් බන් මට පට්ට දුක හිතුන අරකරන අපහාස බලපන් බන් හිත රිදුනව ඇයි එහෙම කරන්නෙ කියල.. මට මොකෙක් ඇවිත් බුද්දහගමට බැන්නත් අපහාස කරත් කිසිම තරහක් යන්නෙ නෑ...
  2. sachith19920726

    බුදුදහමේ හැටියට වැස්ස වස්සනේ දෙවියෝද ?

    ආගම් වලට අපහාස කරන එක හොද නෑ කිව්වෙ උන්ටත් එක්ක තමයි.. උබට කිව්ව එකක් නෙවේ.. නරක එව්ව නෙවේ බන් හොද එව්වත් එහෙම තමයි අමතක වෙන්නේ නෑ මට මොනවත්.. :dull:
  3. sachith19920726

    බුදුදහමේ හැටියට වැස්ස වස්සනේ දෙවියෝද ?

    උබ හොද එකෙක් වෙලා නෙ බන්.. :rofl: mta server එකට join වෙච්ච මුල්ම දවසෙ මොකක් හරි බුදු දහම සම්භන්ද කරල කුප්ප කතාවක් කිව්ව මතකයි මට.. ආගම් කියන්නෙ කොහොමත් සෙන්සිටිව් දේවල්.. අපහාස කරගන්න එක එච්චර හරි නෑ.. exept islam අනිත් ආගම් වලින් ලොකුවට වෙන හානියක් නෑ..
  4. sachith19920726

    බුදුදහමේ හැටියට වැස්ස වස්සනේ දෙවියෝද ?

    google කළා හොයා ගත්ත.. අම්මට සිරි ඇත්ත තමයි ඉතින් ධර්ම සංගායනා මෙච්චරක් කරල හැම වචනෙම අරගෙන මේ තරම් ගැබුරට හරි වැරදි ගැන සාකච්චා කරල ඉදිරියට ගෙනයන්න දීල.. වෙනම සූත්‍ර ධර්ම නිකාය වශයෙන් ඒ ඒ ශිෂ්‍ය පරම්පරාවලට අරගෙන යන්න දීල.. සැරින් සැරේ ආයේ ආයෙ රැස් වෙලා දිගින් දිගටම එකම විදියට හරි වැරදි...
  5. sachith19920726

    බුදුදහමේ හැටියට වැස්ස වස්සනේ දෙවියෝද ?

    google කරත් මෙච්චර වෙලා මොකෝ කරන්නෙ.. නිදිමතයි.. :dull:
  6. sachith19920726

    බුදුදහමේ හැටියට වැස්ස වස්සනේ දෙවියෝද ?

    ජෝන් තුමා ගෙන් නෙ ඇහුවෙ ප්‍රශ්නෙ.. උත්තරේ එනකන් ඉමු නෙහ්.. ඊට පස්සෙ කියන්නම්.. :rofl:
  7. sachith19920726

    බුදුදහමේ හැටියට වැස්ස වස්සනේ දෙවියෝද ?

    google කරාට නම් අමාරු වෙයි හැබැයි.. මොනාද දැන ගන්න ඕන කියල අහන්නෙ කොහොමත් google එක එහාපැත්තෙ tab එකේ තියාගෙන.. :rofl:
  8. sachith19920726

    බුදුදහමේ හැටියට වැස්ස වස්සනේ දෙවියෝද ?

    කතා කරල වැඩක් නෑ.. මුන් හිතන් ඉන්නේ ගමේ ගෑනු කේලම් කියනව වගේ කටවහරින් රැප් සීන් එකෙන් ආව කියල..
  9. sachith19920726

    බුදුදහමේ හැටියට වැස්ස වස්සනේ දෙවියෝද ?

    මොකද්ද ධර්ම සනගායනාවක් කියන්නෙ ?
  10. sachith19920726

    බුදුදහමේ හැටියට වැස්ස වස්සනේ දෙවියෝද ?

    ගමරාල ගැන හොයන්න කලින් ධර්මසංගායනාවක් කියන්නෙ මොකද්ද කියල හොයල බලපන් ගිහින්
  11. sachith19920726

    බුදුදහමේ හැටියට වැස්ස වස්සනේ දෙවියෝද ?

    http://www.elakiri.com/forum/showthread.php?t=1843058&page=2 මේවත් හොයාගත්තෙ සර්ලගෙන් අහල තර්ක කරලද බන්.. reply කරා විතරයි thread එකේ ඉන්නෙත් නැතුව දිව්ව.. සියල්ලදත් කියල හිතාගෙන මාර ලොකු එකෙන් ඉන්න ගියාම ඔහොම වෙනව..
  12. sachith19920726

    දීපානි_සිල්වා යට කරපු දැරියට අසාධ්‍යයි

    ඔව්.. වරද කාගෙ උනත් ඇතුලට දානව.. එහෙම කරන්නෙ එලවාගෙන ආපු එකාගේ ආරක්ෂාවට ගොඩක්ම.. අනතුර වලක්වානොගැනීම කියල.. අක්සින්ඩන්ට් නම් ඉතින් හිතල කරන්නෙ නෑ බං.. අර පොඩි එකෙක්ව යට කරල මැරුවෙ මේ ලගදි අක්ක එක්ක යනකොට පාරේ අයිනෙ කෙළගෙන ඇවිත්.. අන්න ඒ වගේ කාලකන්නින්ව නම් තියන්න හොද නෑ..
  13. sachith19920726

    දීපානි_සිල්වා යට කරපු දැරියට අසාධ්‍යයි

    ඇක්සිඩන්ට් වෙනව බන් ඉතින්.. ඕන කමින් හපපන්නෙ නෑ නෙ.. ඕන නම් කඩාගෙන බිදගෙන යන්න තිබ්බ නෙ.. එහෙම කලේ නෑ.. btw මට ඔය උත්තිව පේන්න බෑ..
  14. sachith19920726

    LG UHD Monitor

    player එකෙන් ඇදල හදාගනින් බන්.. pot player එක දාල numpad එකේ 0 ඔබ ඔබ හරියට සෙට් කරගනින stretch කරල
  15. sachith19920726

    LG UHD Monitor

    r8ywdClewJc

    No contents