බුදුදහමේ හැටියට වැස්ස වස්සනේ දෙවියෝද ?

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    දන්නව ඉතින් උබට මොකද්ද තියන ප්‍රශ්නෙ ඒකෙන්?

    දැන් උබ ඒක දන්නවනම් උබට හිතෙන් නැද්ද පරන ගිවිසුම් සේරම අතැරලා ජේසු උපන්දා සිට කරපු කියපු දේ ආගමක් කරගත්තනම් හොදයි කියලා?
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    ඔන්න ඉතින් ආයේ අහනවා මන් කිව්වනේ කලින්ම දැන් දහම් දැනුම තරගයක්ද තියන්නේ ??

    මම වෙන ආගමකනෙ බන් ඒකයි ඇහුවෙ අනික් උන්ගෙන් ඇහුවම මග අරිනව නෙ බන්.... :dull:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දැන් උබ ඒක දන්නවනම් උබට හිතෙන් නැද්ද පරන ගිවිසුම් සේරම අතැරලා ජේසු උපන්දා සිට කරපු කියපු දේ ආගමක් කරගත්තනම් හොදයි කියලා?

    උබට එහෙම හිතිලද දැන් තියෙන්නෙ? මරුනෙ :D:love:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මට ඕවාට උත්තර දෙන්න උවමනාවක් නෑ , උබල මන් ඔය දේවල් දන්නේ නෑ කියලා හිතනවනම් එහෙම හිතා ගනින් මට ප්‍රරශ්නයක් නෑ , මන් කතා කරන්නේ හතරවෙනි ධර්ම සංගයනාව ගැන එකනේ දැන් කතාවට අදාල තුන් වෙනි එකෙයි හතර වෙනි එකෙයි කාල පරතරය බලපන් මන් කියන්නේ නෑ ත්‍රිපිටකයේ සියලුම දේවල් වැරදි කියලා ඒ උනාට සමහර දේවල් වෙනස් වෙලා තියෙනවා එක ග්‍රන්ථා රුඩ කරද්දී උනාද එහෙම නැත්නම් වර්තමනේ සංස්කරණ වලදී උනාද මන් දන්නේ නෑ ,කොහොම උනත් මගේ කතාව මෙච්චරයි බුදුරජාණන්වහන්සේ වැසි දේවියෝ වැස්ස මවනවා කියලා දේශනා කර කියලා මන් ත්‍රිපිටකේ නෙමෙයි මොකේ තිබ්බත් පිළිගන්නේ නෑ

    ඕකනෙ බන් කියන්නෙ නොදන්න දේ නොදන්නව කියපන්, පඩිය වගේ දහම් පාසල් ආචාර්ය කියුවට වැඩක් නැ සරල් ප්‍රශ්නෙන් නොකවුට්..කාලපරතරයක් ඇහුවෙ නැනෙ අපි හැබැයි ගූගල් කරට උත්තර එනෙන් නැති ප්‍රශ්න තමයි ඇහුවෙ..මහා ලොකුවට කියුවෙනනම් කොහොමද ඕන එකක් අහන්ඩ කියුව.. :lol::lol::lol::lol:

    අන්තිම කැල්ල වැහි දෙයියො ගැන, ඒකටත් ප්‍රශනයක් තමයි අහන්ඩ වෙන්නෙ, ''නියාම ධර්ම'' ගැන උබ අහලම නැද්ද ??? අහල නැත්තo ගූගල් කරල ඉගෙන ගනින්,:yes: ගූගල් එකේ නියාම ධර්ම ගැන තියෙනවා.:yes::yes:..වැස්ස, අවුව, හුලග, බිජ හට ගැනීම, මල්, දේශගුනය, කාලගුනය එකි නොකි මෙකී ඔක්කොම අයිති වෙන්නෙ ''නියාම ධර්ම'' වලට කරුනාකරල ඉගෙන ගනින් ...උබ බුදු දහමේ සරල දෙයක්වත් දන්නෙ නැ ඒකයි වැස්ස වලාහක දෙයියෙක් ගැන දොඩවන්නෙ... :confused::confused:

    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේ මට පොඩ්ඩක් කියපන්කෝ හොද කිතුනුවෙක් වෙන විදිය. . අර අනිත් ආගම් වල එවුන්ව මරලා. .
    එතකොට ඇයි බන් කතෝලිකයෝ සබහවේ උන්ව පිලිගන්නෙයි ක්‍රිස්තියානියෝ සබහවේ එවුන්ව පිලිගන්නේ නැත්තෙයි?

    ඇයි මේ ප්‍රශ්නයක් ඇහුවම මග අරින්න වෙන ප්‍රශ්නයක් අහන්නෙ? :rofl:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මම වෙන ආගමකනෙ බන් ඒකයි ඇහුවෙ අනික් උන්ගෙන් ඇහුවම මග අරිනව නෙ බන්.... :dull:

    මචන් නියත මිත්යාදුශ්ටිකයන්ට බන කියලා තේරුමක් නෑ. . උබට බන කියන්න ගතකරන අපේ කාලේ අපරාදේ. .
    උබට ඕනනම් ත්‍රිපිටකය කියවලා තේරුම් ගනින්. . කොතන හරි අවුලක් තියෙනවනම් මේ ත්‍රේඩ් එක දාපු එකා වගේ දාලා අහපන්. .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි මේ ප්‍රශ්නයක් ඇහුවම මග අරින්න වෙන ප්‍රශ්නයක් අහන්නෙ? :rofl:

    නැ ඉතින් අපිත් කතෝලික ආගම ගැන දැනගන්ඩ් ආසයිනෙ..ලැජ්ජ වෙන්නෙ නැතුව උත්තර දීපන්..
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    :yes::yes: සහචරයව බේර ගන්ඩ පොඩි ට්‍රයි එකක්...ජොන් අයියනෙ කියුවෙ මම ආචාර්ය සඝායනා ගැන ඔනෙ ප්‍රශ්නයක් අහන්ඩ කියල ප්‍රශ්න දෙයයි ජෝන් මාරු... :lol::lol:

    මට ඕවට උත්තර දෙන්න ඕන නෑ බන් උබ ඔය මගෙන් අහන කතාව තියෙන දහම්පාසල් පොතයි පිටු අන්කෙයි දෙන්නම් එතකොට හරිද ?? නැත්නම් මාත් ප්‍රශ්ණයක් අහන්නම් දහම් දැනුම තරගයක් තියමු දිනන කෙනා තමයි නියම බෞද්දය ???
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මචන් නියත මිත්යාදුශ්ටිකයන්ට බන කියලා තේරුමක් නෑ. . උබට බන කියන්න ගතකරන අපේ කාලේ අපරාදේ. .
    උබට ඕනනම් ත්‍රිපිටකය කියවලා තේරුම් ගනින්. . කොතන හරි අවුලක් තියෙනවනම් මේ ත්‍රේඩ් එක දාපු එකා වගේ දාලා අහපන්. .

    Myth of human origins
    According to the Aggañña Sutta (DN.27), humans originated at the beginning of the current kalpa as deva-like beings reborn from the Ābhāsvara deva-realm. They were then beings shining in their own light, capable of moving through the air without mechanical aid, living for a very long time, and not requiring sustenance.

    Over time, they acquired a taste for physical nutriment, and as they consumed it, their bodies became heavier and more like human bodies; they lost their ability to shine, and began to acquire differences in their appearance. Their length of life decreased, they differentiated into two sexes and became sexually active. Following this, greed, theft and violence arose among them, and they consequently established social distinctions and government and elected a king to rule them, called Mahāsammata, "the great appointed one". Some of the kings of India in the Buddha´s day claimed descent from him.

    ඔය රතු කරල තියන ටික කියවපන්...තනිකර සුරංගනා කතාවක්නෙ බන් ඒක විස්වාසයි අපි කියන ඒව විස්වාස නෑ වාහනයක් ගත්තම ඉස්සෙල්ලම දුවන්නෙ කතරගම ඒත් ලෝකෙ දෙවිකෙනෙක් නෑ ඒව බොරු අනේ නිකන් පලයන් බන් යන්ඩ... :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    උබට එහෙම හිතිලද දැන් තියෙන්නෙ? මරුනෙ :D:love:

    ඇයි මේ ප්‍රශ්නයක් ඇහුවම මග අරින්න වෙන ප්‍රශ්නයක් අහන්නෙ? :rofl:

    මේ ස්වර්ගෙට යන්න වැඩක් කරගනින් බන් අපිට පව් නොදී. .
    අහ් අපි උබලට අනුකම්පා කරන්නම් මයිත්‍රී කරන්නම්. .
    උබල දැන් අපිව මරන්න වරෙන්. . නැත්තන් උබ ආගම පිලිපදින්නේ නැති එකෙක් වෙනවනේ බන්. .
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නැ ඉතින් අපිත් කතෝලික ආගම ගැන දැනගන්ඩ් ආසයිනෙ..ලැජ්ජ වෙන්නෙ නැතුව උත්තර දීපන්..

    කතෝලික කියන්නෙ ආගමක් නෙවේ ඒක සභාවක් ඩිනෝමිනේශන් එකක් ඒකවත් දන් නෑ ඒත් සියල්ලතත් සන්ජය දත් වගේ කතාවනන්.. :dull:
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    ඕකනෙ බන් කියන්නෙ නොදන්න දේ නොදන්නව කියපන්, පඩිය වගේ දහම් පාසල් ආචාර්ය කියුවට වැඩක් නැ සරල් ප්‍රශ්නෙන් නොකවුට්..කාලපරතරයක් ඇහුවෙ නැනෙ අපි හැබැයි ගූගල් කරට උත්තර එනෙන් නැති ප්‍රශ්න තමයි ඇහුවෙ..මහා ලොකුවට කියුවෙනනම් කොහොමද ඕන එකක් අහන්ඩ කියුව.. :lol::lol::lol::lol:

    අන්තිම කැල්ල වැහි දෙයියො ගැන, ඒකටත් ප්‍රශනයක් තමයි අහන්ඩ වෙන්නෙ, ''නියාම ධර්ම'' ගැන උබ අහලම නැද්ද ??? අහල නැත්තo ගූගල් කරල ඉගෙන ගනින්,:yes: ගූගල් එකේ නියාම ධර්ම ගැන තියෙනවා.:yes::yes:..වැස්ස, අවුව, හුලග, බිජ හට ගැනීම, මල්, දේශගුනය, කාලගුනය එකි නොකි මෙකී ඔක්කොම අයිති වෙන්නෙ ''නියාම ධර්ම'' වලට කරුනාකරල ඉගෙන ගනින් ...උබ බුදු දහමේ සරල දෙයක්වත් දන්නෙ නැ ඒකයි වැස්ස වලාහක දෙයියෙක් ගැන දොඩවන්නෙ... :confused::confused:

    උබට මන් කතාව පටන් ගත්ත තැන අමතක වෙලා බුද්ධ ධර්මය නෙමෙයි බුද්ධ දර්ශනය
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    මේ ස්වර්ගෙට යන්න වැඩක් කරගනින් බන් අපිට පව් නොදී. .
    අහ් අපි උබලට අනුකම්පා කරන්නම් මයිත්‍රී කරන්නම්. .
    උබල දැන් අපිව මරන්න වරෙන්. . නැත්තන් උබ ආගම පිලිපදින්නේ නැති එකෙක් වෙනවනේ බන්. .

    මොනව? ක්‍රිස්තියානි අය බව්ද්ද අයව මරනව? ආගමට ආවෙ නැත්තන්? :oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මට ඕවට උත්තර දෙන්න ඕන නෑ බන් උබ ඔය මගෙන් අහන කතාව තියෙන දහම්පාසල් පොතයි පිටු අන්කෙයි දෙන්නම් එතකොට හරිද ?? නැත්නම් මාත් ප්‍රශ්ණයක් අහන්නම් දහම් දැනුම තරගයක් තියමු දිනන කෙනා තමයි නියම බෞද්දය ???

    සoඝායනා ගැන ඕන ප්‍රශනයක් අහන්ඩ කියුවෙ උබද මමද??? නැත්තන් සචිත්ද...උබනෙ ලොකු ටෝක් එකක් දුන්නෙ, ඉතින අපි දෙන්න ප්‍රශ්න දෙකක් ඇහුව.. උබ ඒවට උත්තර දන්නෙ නැ කවුද ඉල්ලන් කැවෙ..අපිද...දැනුම මිනුම තරගයක් අමුතුවෙන් තියෙන්ඩ දෙයක් නැ උබ පරාදයි දැනටම..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ජෝන් අයිය මාරුද මන්ද කියුවෙනම් දහම් පාසල් ආචාර්ය කියල.. :lol::lol::lol::lol:

    ප්‍රශ්නේ වෙනම තියෙනවා උත්තරෙත් වෙනම තියෙනවා. . ප්‍රශ්නේ විසදිලා. .
    ඒත් කුරුස කාරයෝ ත්‍රේඩ් එක පුරා රෙනවා. . :rofl:

    ධරමසංඝයනා ගැන මන් හොඳට දන්නවා මොකද්ද උබට දැන ගන්න ඕන??

    මට ඕවාට උත්තර දෙන්න උවමනාවක් නෑ , උබල මන් ඔය දේවල් දන්නේ නෑ කියලා හිතනවනම් එහෙම හිතා ගනින් මට ප්‍රරශ්නයක් නෑ , මන් කතා කරන්නේ හතරවෙනි ධර්ම සංගයනාව ගැන එකනේ දැන් කතාවට අදාල තුන් වෙනි එකෙයි හතර වෙනි එකෙයි කාල පරතරය බලපන් මන් කියන්නේ නෑ ත්‍රිපිටකයේ සියලුම දේවල් වැරදි කියලා ඒ උනාට සමහර දේවල් වෙනස් වෙලා තියෙනවා එක ග්‍රන්ථා රුඩ කරද්දී උනාද එහෙම නැත්නම් වර්තමනේ සංස්කරණ වලදී උනාද මන් දන්නේ නෑ , කොහොම උනත් මගේ කතාව මෙච්චරයි බුදුරජාණන්වහන්සේ වැසි දේවියෝ වැස්ස මවනවා කියලා දේශනා කර කියලා මන් ත්‍රිපිටකේ නෙමෙයි මොකේ තිබ්බත් පිළිගන්නේ නෑ

    google කළා හොයා ගත්ත..

    අම්මට සිරි ඇත්ත තමයි ඉතින් ධර්ම සංගායනා මෙච්චරක් කරල හැම වචනෙම අරගෙන මේ තරම් ගැබුරට හරි වැරදි ගැන සාකච්චා කරල ඉදිරියට ගෙනයන්න දීල..

    වෙනම සූත්‍ර ධර්ම නිකාය වශයෙන් ඒ ඒ ශිෂ්‍ය පරම්පරාවලට අරගෙන යන්න දීල..
    සැරින් සැරේ ආයේ ආයෙ රැස් වෙලා දිගින් දිගටම එකම විදියට හරි වැරදි සාකච්චා කරල ගෙනිච්ච එකක් ගමරාල කපුටෝ හත් දෙනෙක් වමනෙ කරා වගේ වෙනස් වෙන්න පුළුවන් ?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    Myth of human origins
    According to the Aggañña Sutta (DN.27), humans originated at the beginning of the current kalpa as deva-like beings reborn from the Ābhāsvara deva-realm. They were then beings shining in their own light, capable of moving through the air without mechanical aid, living for a very long time, and not requiring sustenance.

    Over time, they acquired a taste for physical nutriment, and as they consumed it, their bodies became heavier and more like human bodies; they lost their ability to shine, and began to acquire differences in their appearance. Their length of life decreased, they differentiated into two sexes and became sexually active. Following this, greed, theft and violence arose among them, and they consequently established social distinctions and government and elected a king to rule them, called Mahāsammata, "the great appointed one". Some of the kings of India in the Buddha´s day claimed descent from him.

    ඔය රතු කරල තියන ටික කියවපන්...තනිකර සුරංගනා කතාවක්නෙ බන් ඒක විස්වාසයි අපි කියන ඒව විස්වාස නෑ වාහනයක් ගත්තම ඉස්සෙල්ලම දුවන්නෙ කතරගම ඒත් ලෝකෙ දෙවිකෙනෙක් නෑ ඒව බොරු අනේ නිකන් පලයන් බන් යන්ඩ... :lol:

    කන්යාවියෝ බඩවෙන කතා සැබෑ කතානේ. . සර්වබලදාරි නොමැරෙන විශ්වේ මවපු දෙවියෙක් නෑ. .
    උබලා බලපන් කතරගම යන එකාට බැන බැන කන්යාවියන්ව බඩ කරපු දෙවියෙක්ගේ සරන යනවනේ. . පව් බන් උබලා. .

    දැන් ඔය කෑල්ල අල්ලන් ත්‍රේඩ් එකක් දාපන්. . :rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මෙතන ඉන්න එකෙක්වත් දන්නෑ සංඝායනාවක් කියන්නෙ මොකද්ද කියල ඔක්කොම ගූගල් කතාවක් දාල ශේප් උනා අනේ මන්ද උබලනන්... :dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබට මන් කතාව පටන් ගත්ත තැන අමතක වෙලා බුද්ධ ධර්මය නෙමෙයි බුද්ධ දර්ශනය

    ඒකත් උබට නොතේරුම් කමට කියන කතාවක්, ඔය දෙකම එකක්..ටිකක් ඔලුව ඉදිමුනාම කියනව මම දර්ශනයක් අනුගමනය කරන්නෙ කියල එච්චරයි..ධර්මය නැතුව දර්ශනයක් ඉතුරු වෙන්නෙ නැ...