1. Sara531

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ශොපින් කම්ප්ලෙක්ස් එකක් වගෙ:cool::cool::cool:
  2. Sara531

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    එකෙ මිනිමැරුම් නඩු තින්දුවක් දුන්නානෙ මේ ලගදි..එකයි ඇහුවේ.
  3. Sara531

    පුතාට නමක් suggest කරන්න!!!

    කනිශ්ක,කලිගු,කේශීත සසංග,සයුරංග, රන්මල්,රකිත,රුක්මාල් හසරංග,හසරැල් ගගුලැල්,ගිමන්ත
  4. Sara531

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    හෝමාගම උසාවිය මහඅධිකරනයක් ද..
  5. Sara531

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    එතකොට සමාන්‍ය අධිකරණයක මරන දඩුවම දෙන්න වෙන නඩුවක් ආවොත් එක ට්‍රාන්සර් කරනවද..කඩුවෙල උසාවියෙ එහෙම මරණ දඩුවම දෙන එකක් ද.....
  6. Sara531

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ඉන්න බලන්න..
  7. Sara531

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    උසාවි වලත් වර්ග තියෙනවා ද..එ මොනාද...
  8. Sara531

    Elakiri_Perfume_Guide - Part 2

    ලාබයි වගෙ..ඊලග පාර ඔහෙන් ගෙන්න ගන්න ඔනි...ලංකාවෙන් ගන්නෙ නැ මම පර්ෆියුම් ඇන්ඩ් ෆොන්ස්..එ තරමටම මට ශුවර්......:D
  9. Sara531

    Elakiri_Perfume_Guide - Part 2

    ඔව් නෙ..ඔක මම නොර්මල් යුස් එකට තම තියන් ඉන්නෙ...ඔව් හොද සුවදක් තියෙ ඇදුම් සෙදුවත් තියෙනවා සුවද..ඔහෙ සල්ලි වලින් ද 2500ය..මමත් ලංකාවෙන් නම් අරන් නැත.....:dull:
  10. Sara531

    Facebook

    ෆස්ට් bf කැමති උනෙ නැ fb එකවුන්ට් එකක් තියෙනවා ට..ඉතින් මම හැදුවෙත් නැ..අන්තිමට එයාත් නැ..අකවුන්ට් එකත් නැ..ආස නැ..ඉතින් හදන්නෙ නැ...fb අකවුන්ට් එකක් නැ කියලා වෙනසක් නැ.....:dull:
  11. Sara531

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    :D සුබගමන් එහෙනම්... පරිස්සමෙන් ගිහින් එන්න..අයියා ආයෙ එන්නෙ අලුත් අවුරුද්දෙ නෙ..එහෙනම් සුබ අලුත් අවුරුද්දක් කියලාත් පතනවා.:D:D
  12. Sara531

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    එයා අහන්නෙ නැද්ද නඩු...හිතන්නකො මිනිමැරුම් නඩුවක පලවෙනි දවස නම් එයා අහනවා ද....
  13. Sara531

    simple gift for the first meetup

    :dull::dull:
  14. Sara531

    The Death of Facebook

    23+:Dඅකී
  15. Sara531

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    නැ මම අහන්නෙ එයාට නඩුවක් ගැන තීරනයක් ගන්න බලයක් තියෙනවා ද කියලා.එයා නඩුවක් අහලා තීරනයක් දෙනවා ද.. එතකොට අයියා ලියලා දිපු තින්දුව එයා කියවලා අත්සන් කරනවාද..එයා ගෙ තීරනය විදිහට ද තින්දුව දෙන්නෙ.. උසාවියක තින්දුවක් කොහොමද දෙන්නෙ..ජජ් අතසන් කරලා ද...
  16. Sara531

    simple gift for the first meetup

    දියවැඩියාව හදවන්න ද:dull:
  17. Sara531

    Elakiri_Perfume_Guide - Part 2

    ෆොටො එකක් නැතුව විස්වාස කරන්න අමාරුයි:dull::dull:
  18. Sara531

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    පෞ.....:P එතකොට එයා තින්දු දෙනවා ද.....

    No contents