1. Sara531

    කැරපොත්ත

    හොද අයිස් කැටේ....මම නම් ආසම නැති සතෙක්:sorry:
  2. Sara531

    විසිදාහයි

    22+:)
  3. Sara531

    කැරපොත්ත

    අයිස් කැටේ....ඔයා බය නැ නේද කැරපොත්තට :sorry:
  4. Sara531

    Demalichcho....

    පුසො දෙන්නෙකුත් ඉන්නව..එ වෙලාවට .එයාලටත් කෑම් දෙනවා කුස්සියෙ..එතකොට එයාලා ඉස්සරහා ට එන්නෙ නැනෙ.....
  5. Sara531

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    එනම් මුඩුක්‌කු යනු රජය විසින් පිළිගන්නා ලද නිවාස ක්‍රමයක්‌ බව ය. උදාහරණයක්‌ වශයෙන් කොළඹ ඇති මුඩුක්‌කු ගනිමු. මේ හැම මුඩුක්‌කුවකටම ලයිට්‌ ඇත. ඒවා හොරට ගත් විදුලිය නොවන්නේ හැම මුඩුක්‌කු නිවසකම විදුලි මීටර් සවිකර ඇති බැවිනි. ඒ අතර හැම නිවසකටම ජල පහසුවද ඇත. සමහර විට ඇතැම් මුඩුක්‌කු නිවාසවලට වරිපනම්...
  6. Sara531

    Demalichcho....

    එහෙම කියන්න එපා..අපි කොච්චර කෑම අහක දානවාද..අනික උන්ට ඔනි දෙවල් කටින් කියලා ඉල්ලන්ද..රස්නෙ කාලෙට අපිට ඉන්න බැ වගෙම එයාලටත් බඩගින්න පිපාසය දැනෙනවා...:)
  7. Sara531

    Demalichcho....

    ගිරව් රෑනකුයි ලෙන්නු 3 දෙනෙකුයිත් ඉන්නවා..අම්මො යුද්දෙ වගෙ ඔක්කොම කට්ටිය එකට ආවොත්...වතුර 3ක් තුන් තැනකින් තියන්න ඔනි...නැත්නම් වලි..නාන්නත් එපැයි කට්ටියට.....
  8. Sara531

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    මුඩුක්කුවක් කියන එක කොහොමද ඔප්පු කරන්නෙ..එක නියමිත ක්‍රමයක් තියෙද
  9. Sara531

    කැරපොත්ත

    :baffled::baffled::baffled:
  10. Sara531

    Demalichcho....

    මයිනො දෙන්නෙක් ඉන්නවා...කෑම තියලා නැත්නම් ජනෙල් පඩිය උඩට ඇවිත් කෑගහලා යන්නෙ:dull::dull:
  11. Sara531

    Demalichcho....

    ගැරඩි දුවනවා මෙයාලගෙ සද්දෙට..කීපදෙනෙක් ඉන්නවා පුරුද්දට එන..:)
  12. Sara531

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    :lol::lol::lol::lol::lol::lol:කැත කතාව.
  13. Sara531

    Demalichcho....

    අපො එනවා..හැබැයි 20ක් විතර නෙමෙයි..10ක් වගෙ..දැන් එන අයගෙ හිතෙ එයාලගෙ ගෙදර අපි ඉන්නවා කියලා..එන වෙලාවට අලුත් වතුර එකකුයි කෑමයි නොතිබ්බොත් ගමටම ඇහෙන්න සද්දෙ..අපිත් ඉතින් එයලා කියන විදිහට කෑම බිම තියලා සද්ද නැතුව එයාලගෙ සද්දෙ අහගෙන ඉන්නවා:dull::dull:
  14. Sara531

    3D painting II

    22+:Dමේකට නෙමෙයි වෙන එකකට දිලා ඇත්තෙ
  15. Sara531

    නකල්ස් වනයේ පිහිටි දිය බෙදුම් කලාපය..

    22+:D ලස්සනයි ඩොඩෝ...එවගෙම ස්තුතියි අපි වෙනුවෙන් මහන්සි වෙලා ත්‍රෙඩ් එකක් හදලා දැම්මාට....:D එ උනාට.......ඉරිසියා හිතෙනවා......:sorry:
  16. Sara531

    Tom_අයියාගේ_අලුත්_වැඩක්

    :dull::dull::dull::baffled::baffled::baffled:
  17. Sara531

    Tom_අයියාගේ_අලුත්_වැඩක්

    ටොම් කෲස් සිංහල ෆිල්ම් වලත් රගපානවද:baffled:
  18. Sara531

    Tom_අයියාගේ_අලුත්_වැඩක්

    එ කොහොමද:eek::eek:සුපර්මැන් වයසට යන්නෙ නැනෙ......:eek:

    No contents